Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාලතුවක්කු උණ්ඩයක් දරාගත හැකි මිනිසා

ෆ්‍රෑන්ක් ‘කැනන්බෝල්’ රිචර්ඩ්ස් ලොව ජීවත් වූ ශක්තිමත්ම මිනිසෙක් ලෙස සැලකෙනවා. ඔහුට සිය උදරය ආධාරයෙන් කාලතුවක්කු උණ්ඩයක් නැවැත්වීමේ හැකියාව තිබුණා.

video

ජර්මනියේ පළමු කාන්තා චාන්සලර්- ඇන්ගෙලා මර්කල්

ජර්මනියේ පළමු චාන්සලර්වරිය වන ඇන්ගෙලා මර්කල් සුවිශේෂී චරිතයක්. ඇය ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කළ විද්‍යාඥවරියක බව ඔබ දන්නවා ද?

article

සෝවියට් දේශය විවේචනය කළ ප්‍රකට ම සෝවියට් ලේඛකයා – අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින්

සෝවියට් දේශය පැවති සමයේ එරට බලයට පැමිණි අයගේ ක්‍රියාකලාපයන් විවේචනය කරමින් ග්‍රන්ථකරණයෙහි යෙදුණ අලෙක්සාන්දර් සොල්ශෙනිට්සින් ගැන ඔබ අසා තිබෙනවා ද​? මේ ඔහු ගැන යි.

article

සුපිරි වීරයෙකු වු ලෝක පිහිනුම් ශූරයා

දැවැන්ත ශක්තියකින් හෙඹි, සාගරයේ වේගයෙන් පිහිනා යා හැකි සුපිරි වීරයෙකුගේ කතාවක් පාදක වු අැක්වාමෑන් චිත්‍රපටයට තේමා කොටගත් ශවාස් කර්පෙත්යාන් ගැන යි මේ.

article

හොඳ ලෙඩක් හදාගත්තු ලංකාවේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව

බොක්සිං ක්‍රීඩාව කියන්නේ ගැහැණ කෙනෙක් වැඩිය හිතන්නේවත් නැති ක්‍රීඩාවක්. පහරදීම්, තුවාලවීම් ගැන නොසිතා ඒ අභියෝගය තමන්ට හැදුණු හොඳ ලෙඩේ නිසා රටට කීර්තියක් ද ගෙන දෙමින් ජයගත් අනූෂා කොඩිතුවක්කු ගැනයි මේ ලිපිය.

article

බෝම්බකාරියක් වූ රංගන ශිල්පිනිය- කිටී මැරියන්

පසුගිය සියවස ආරම්භයේ දී වඩාත් ක්‍රියාකාරී තලයකට පැමිණ තිබූ බ්‍රිතාන්‍යයේ කාන්තා ව්‍යාපාරයට දායකත්වය දැක්වූ ක්‍රියාකාරිනියන් අතරින් ජර්මන් සම්භවයක් සහිත කාන්තාවක පිළිබඳ පුවතකි මේ.

article

අලුත උපන් සිනමාවේ නව හැඩතල මතු කළ- ඇලිස් ගී බ්ලාච්

අනෙකුත් කලා මාධ්‍යයන්ට වඩා ප්‍රබල ලෙස මතවාදී බලපෑමක් කිරීමේ හැකියාවක් සිනමාව සතු ය. එවන් බලපෑම් සහගත සිනමාවක තිඹිරිගෙය වූ ප්‍රංශයෙන් ම බිහි වූ අග්‍රගණ්‍ය සිනමාවේදිනියක පිළිබඳව යි මේ.

article

ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ආශා ඩි වොස් හා හසිනි ජයතිලක

බීබීසි හා ෆෝබ්ස් සගරාවෙන් නම් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් ලෙස ආශා ඩි වොස් හා හෂිනි ජයතිලක හඳුන්වන්න පුළුවන්. මේ ඔවුන් දෙදෙනාගේ කතාව.

article

End of Articles

No More Articles to Load