ලොව උස ම එළිමහන් සෝපානය: බයිලෝන්ග්

YouTube video player

චීනයේ ෂැංජියාජි ජාතික වනෝද්‍යානයේ ස්වභාවික වැලි ගල් කුළුණු පිහිටි බිමක ඉදිකර තිබෙන බයිලෝන්ග් විදුලි සෝපානය සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත් ගමනාන්තයක්.

මේ වීඩියෝව ඒ ගැන යි.

කවරයේ ඡායාරූපය - බයිලෝන්ග් විදුලි සෝපානය - Twitter.com

Related Articles

Exit mobile version