වැඩිපුර තෙල් පිච්චෙන්නේ කවුළු ඇරියොත් ද? A/C දැම්මොත්ද?

තෙල් හිඟකම දැවැන්ත ප්‍රශ්නයක් ව තිබෙන සමයක ඉතා කුඩා දේකට පවා වැයවන ඉන්ධන ප්‍රමාණය අඩු කර ගැනීම ජාතික මෙහෙවරක්. ඒත් ඔබ A/C එක නිසා තෙල් පිච්චීම අඩු කර ගන්න කවුළු ඇරගෙන යනවා නම්, මේ වීඩියෝව අනිවාර්යයෙන් ම නරඹන්න.

Related Articles

Exit mobile version