
බිත්තර හිඟයට සහ අසාමාන්‍ය ලෙස මිල ඉහළ යාමට පිළියමක් ලෙස බිත්තර ආනයනය සඳහා අවසර දීමට පවා රජය පසුගිය දා තීරණය කළේ ය. බිත්තර සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තත්ත්වය සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ ව මේ ලිපියෙන් විමසා බලමු.
සම්පූර්ණ ලිපිය කියවන්න මේ සබැඳිය ක්ලික් කරන්න.




