ගුවන්යානා කවුළු රවුම් හැඩැති වන්නේ ඇයි?

ලොව පළමු වාණිජ ජෙට්ලයිනර්ගු වන් යානයක් වූ ඩිහැවිලන්ඩ් කොමෙට් යානා 2ක් 1953 දී සහ 1954 දී අනතුරට ලක්වුණා. මේ අනතුරුවලට හේතුව ලෙස සොයා ගැනුණේ ඒවායේ තිබූ හතරැස් කවුළු යි.
චිත්‍රවල අප කොටු හැඩැති කවුළු ඇන්දත්, සත්‍ය ගුවන්යානාවල රවුම් හැඩැති කවුළු තබන්නට සිදු වුණේ 1950 කාලයේ සිදු වූ මෙවන් දැවැන්ත ගුවන් යානා අනතුරු කිහිපයක් නිසා බව ඔබ දන්නවා ද?

Related Articles

Exit mobile version