Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මෑත ඉතිහාසයේ ලෝකයා මුහුණදුන් කෲරතම දින 5ක්

මිනිස් ප්‍රජාව මුහුණදුන් කෲරතම දින ඉතිහාසය පුරා විටින් විට වාර්තා වී තිබෙනවා. මෑත ඉතිහාසයේ ලෝකයට කළු පැල්ලමක් එක්කළ අඳුරුතම දින 5ක් ගැන යි මේ.

article

ඉදිකිරීමේ දෝෂ නිසා කඩා වැටුණු ගොඩනැගිලි 5ක්

ලෝකය පුරා නියමිත ශක්තියෙන් ඉදිනොකළ, අඩු ප්‍රමිතියකින් යුත් බොහෝ ගොඩනැගිලි කඩා වැටුණේ අහිංසක මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මරු තුරුළට යවමිනු යි. මේ එවන් ඛේදවාචකයක් ගැන.

article

ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ තනතුරු දැරූ ලාංකිකයෝ තිදෙනෙක්

උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ වැදගත් තනතුරු දැරූ ලාංකිකයන් තිදෙනෙක් ගැන යි මේ.

article

පෘථිවියට කඩා වැටුණු අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යවකාශ ගත කරන්නට පෙර, අභ්‍යවකාශ ගත කළ තවත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුනක් පිළිබඳ ව යි මේ.

article

End of Articles

No More Articles to Load