Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල ලොකු ම වරායයන්

ලෝකයේ විවිධ රටවලට අයත් කාර්යබහුල ම වරායයන් කිහිපයක් පිළිබඳව යි මේ. ප්‍රමාණයෙන් ඉතා ම කුඩා වුණත් අද වන විට ලෝකයේ කාර්යබහුල ම වරායක් ශ්‍රී ලංකාවට ද හිමි වග ඔබ දැන සිටියා ද?

article

ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ ජනාධිපතිවරු තිදෙනෙක්

ලෝකයේ විවිධ රටවල් පාලනය කළ විවිධ ආකාරයේ නායකයන් පිළිබඳ ව ඔබ අසා තිබෙනවා. දේශපාලනයට අමතර ව තවත් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වූ  අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් පිළිබඳ ව විවිධ කතා ද ඔබ කියවා ඇති.

article

ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම්

ඇම‍ෙරිකාවේ ඇපල් සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන අතරේ අපේ රටේ සමාගම් දෙකකුත් ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමක් හිමි කරගෙන තිබෙන බව දන්නවා ද?

article

පරම්පරා ගණනාවකට බූදලය ගොඩ ගැසූ ලොව ධනවත්ම “පවුලේ ව්‍යාපාර” තුන

ඩොලර් ට්‍රිලියන 1.1 පමණ වත්කමක් පවුල් 25ක් සතුව පවතින බව ඔබ දන්නවා ද? ඒ අතරින් මුල් ස්ථානයේ සිටින ලෝකයේ ධනවත්ම “පවුලේ ව්‍යාපාර” තුන පිළිබඳව යි මේ ලිපිය.

article

රට රට වල මිනිසුන් හඳෙන් මවන රටා 4ක්

සඳ මත හාවෙක් සිටින බව අපේ පැරණි ජනප්‍රවාදයන්හි සඳහන් වෙනවා. වෙනත් රටවල මිනිසුන් හඳ දෙස බලන කල දිස්වන්නේ මොනවාදැ යි මෙවර ‘ලිස්ට්’ තුළින් ඔබ වෙතට.

article

සීතල යුධ සමයේ අභ්‍යවකාශ තරගයේ සන්ධිස්ථාන

සෝවියට් සංගමය විසින් ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන් ගතකළ පසු ඇම‍ෙරිකානු රජය අභ්‍යවකාශ තරගයට මුහුණ දීම සඳහා නාසා ආයතනය ආරම්භ කළ බව ඔබ දන්නවා ද ?

article

කොමියුනිස්ට් පක්ෂ විසින් පාලනය කරන රටවල්

සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසුව ද අදටත් කොමියුනිස්ට් පක්ෂයක් විසින් පාලනය කෙරෙන රටවල් පිළිබඳ ඔබ දැනුවත් ද? මේ එම රටවල් ගැන තොරතුරු බිඳක්.

article

ලොව විෂ වැඩිම සර්පයන් කිහිපදෙනෙක්

ලොව විෂ වැඩිම දේවල් අතර සර්පයන්ට ලැබෙන්නේ ඉහළම තැනක්. සාමාන්‍යයෙන් මොවුන්ගේ විෂෙහි උග්‍ර බව මැනෙන්නේ LD/50 (LD50 යනු එය අත්හදාබැලෙන නියැඳියෙන් 50%ක් හෝ ඊට වඩා මරණයට පත් කරන විෂ ප්‍රමාණයක් වේ) නම් පරිමාණයකින්. මේ විෂ අනුව ලොව ඉහළින්ම රැඳෙන සර්පයන් කිහිප දෙනෙක් (පිළිවෙලකට නොවේ).

article

ලොවටම රහස් වුණ දේවල් 4ක්

අපි අද ඔබට කෙටියෙන් පෙළ ගස්වන්න යන්නේ ලෝකයේ තියන ප්‍රසිද්ධ රහස් ටිකක්. රහස් කිව්වට ලෝකයාගෙන් විවිධ හේතූන් මත සඟවාගෙන ඉන්න දේවල් අතර ඉහළින්ම තියන දේවල් ටිකක්.

article

End of Articles

No More Articles to Load