Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හෝම්ස්ට තවම පණ දෙන ෂර්ලොක් හෝම්ස් අනුප්‍රාප්තිකයෝ

වයස් පරතරයකින් තොර ව ෂර්ලොක් හෝම්ස් රස විඳින ඔබ ෂර්ලොක් හෝම්ස් ගේ අනුප්‍රාප්තිකයන් ගැන දන්නවද? කතා 56කින් සර් ආතර් කොනන්ඩොයිල්ගේ ෂර්ලොක් කතා නිම වුණත් අදටත් හෝම්ස් කතන්දර සහ වික්‍රම ගැන පොත් පළ වෙනවා.

article

මොනවද මේ මිල අධික කුංකුම?

මෙම ලිපිය ඉල්ලුමට සාපේක්ෂ ව සැපයුම ඉතා අවම මට්ටමක පවතින බැවින් ලොව මිල අධික නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නා කුළුබඩු විශේෂයක් වන ‘කුංකුම’ පිළිබඳ  යි.

article

විලියම් ටෙල් වීරයාගේ සැබෑ ජීවිත කතාවෙන් බිඳක්

ජාතික රූපවාහිනියෙන් 2000 වසරේ දී මුල් ම වරට විකාශය වුණු විලියම් ටෙල් කතා මාලාව අප රට තුළ විශාල ලෙස ජනප්‍රිය වුණා. එම කතා මාලාවේ එන විලියම් ටෙල් පිළිබඳ ව සත්‍ය කතා පුවත මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

සුපිරිසුදු ජලය පිරි මොන්ටානා ෆ්ලැට්හෙඩ් විල

අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා තිබෙන ‘ෆ්ලැට්හෙඩ්’ විල අතිශය පිරිසුදු ජල මූලාශ්‍රයකි. අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලත ම ස්වාභාවික මිරිදිය පිරි විල්වලින් එකක් ලෙස සැලකෙන එහි ජලය, පතුල විනිවිද පෙනෙන තරම් පැහැදිලි වීම බොහෝ දෙනා විස්මයට පත් කරන කරුණකි.

article

රත්නවල්ලිගෙ දරුවෝ හෙවත් ගාඩි ජනතාව ගැන සෙවිල්ලක්

රොඞී, ගාඩි සහ හුලවාලී, චණ්ඩාල ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වන ජන කොට්ඨාසය බුද්ධ කාලීන සමාජයේ සිට ඉන්දියාවේ පැවති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.  මෙම ජන කොටස ගාඩි යන නාමයෙන් ඔවුන් හැඳින්වීමට දැඩි ලෙස ප්‍රිය කරන බව පේනවා.

article

පියාසැරියෙන් වාර්තා තැබූ 19 හැවිරිදි ගුවන් කිරිල්ලී

සැහැල්ලු ගුවන් යානයකින් ලෝකය වටා සංචාරය කරමින් සාරා රදර්ෆඩ් නම් 19 හැවිරිදි ගුවන් නියමුවරියක් නව ගිනස් වාර්තාවක් බිහි කළ පුවතක් බෙල්ජියමෙන් අසන්නට ලැබුණා.

video

මිනිසුන්ට ගොදුරක් වී ලොවෙන් වඳ වුණ තස්මේනියානු ව්‍යාඝ්‍රයා

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ස්වභාවික හේතුවකින් වඳ වීමකට ලක් නොවී මිනිසාගේ ක්‍රියාකාරකම්වල ගොදුරක් ලෙසින් වඳ වී ගිය සත්ත්වයකු පිළිබඳව යි.

article

උණුසුම් කෝපි කෝප්පයක රස මිහිර: Suspended Coffee

මේ ලිපිය නේපල්ස් නගරයේ පිහිටා ඇති බොහෝ අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන් තමන් කිසිදිනෙක නොදුටු අයකුට උණුසුම් කෝපි කෝප්පයක් රස විඳීමට ඉඩ සලසන අයුරු පිළිබඳව යි.

article

සීතාවක රාජධානියේ මහා විහාරය – මානියම්ගම

සීතාවක රාජධානියේ මාලිගා නටබුන් අද වනවිට බොහෝ දුරට විනාශ වී පැවතුණත් රාජධානියේ මහා විහාරය ලෙස පැවති මානියංගම ලෙන් විහාරය ඉතා අලංකාර වටපිටාවක අද ද අපට දැකගත හැකි යි.

article

End of Articles

No More Articles to Load