Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කොළඹ හැඩ කරන වරාය නගරය

කොළඹ වරාය නගරයේ මැරීනා කලාපයේ කොටසක් මහජනතාව සඳහා පසුගිය දිනක විවෘත වුණා. එනිසා කොළඹ වරාය නගරය පිළිබඳ ව මෙම කෙටි වීඩියෝව ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

video

කතුන් වසඟයට ගත් දාම ඝාතකයා: පෝල් ජෝන් නොවල්ස්

පෝල් ජෝන් නොවල්ස් ආශ්‍රය කළ සමහර කාන්තාවන්ට ඔහු ඉතා සංවේදී හා ආකර්ෂණීය චරිතයක් වුණා. බොහෝ දෙනා පැවසුවේ ඔහු අමෙරිකානු රංගන ශිල්පීන් දෙපළක් වන රොබට් රෙඩ්ෆඩ්ගේ හා රයන් ඕ නීල් ගේ ස්වරූපවල මුසුවක් බව යි. කෙසේ නමුත් අනෙක් සියලු දෙනාට ඔහු හිත්පිත් නැති භයානක දාම ඝාතකයෙක් වුණා. 

article

ශ්‍රී ලංකාවේ නිවුන් සොහොයුරා: කෙනාවා දූපත

බැලූ බැල්මට ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් සමාන ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් සුන්දරත්වයෙන් පිරි දූපතක් වන ‘කෙනාවා දූපත’ පිළිබඳව යි මෙම ලිපිය.

article

ඩිජෙරිඩෝ: ජනප්‍රියත ම ඇබොරිජින් සංගීත භාණ්ඩය

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොරිජින්වරුන් නැටුම්, ගැයුම්වලට වඩාත් ප්‍රිය කරනවා. ඒ සඳහා අවශ්‍ය වන සංගීතය සැපයීම සඳහා ඔවුන් ඩිජෙරිඩෝ නම් සංගීත භාණ්ඩය භාවිත කරනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එම අපූරු සංගීත භාණ්ඩය පිළිබඳ තොරතුරු යි.

article

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අමතක නොවන එක් දින මතක

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරග ඉතිහාසයේ අමතක නොවන මතක රැසක් අඩංගු තරග කිහිපයක් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීමට අප සිතුවා.

article

ජාත්‍යන්තරයට ගිය ඉන්දියාවේ ළමා යාචක මාෆියාව

ජීවිත කාලයට ම අබ්බගාතයකු වු පුංචි ආමීර් අපට මුණ ගැසෙන්නේ යාචක වෘත්තිය මාෆියාවක් ලෙස කර ඔසවා සිටින මුම්බායි නුවර පැල්පත් මුඩුක්කු ජනාවාසයකිනි.

article

ශ්‍රී ලංකාවේ රන් ඉල්ලමේ ඉතිහාස කතාව

වසර කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පූගොඩ කැලණි ගඟේ රන් ඉල්ලම් මතු වී ඇති බවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දුන්නා ඔබට මතක ඇති. පුරාණයේ පටන්ම අප රටේ සුළු වශයෙන් රන් හමුවී තිබෙනවා. මේ රන් කතාවේ යටගියාව ගැන මඳක් විමසා බලමු.

article

2022 වසරේ වඩාත් බලාපොරොත්තු සහිත ත්‍රාසජනක චිත්‍රපට අටක්

2022 වර්ෂයේ සිනමා ලෝලීන් වඩාත් බලාපොරොත්තු තබාගෙන සිටින ත්‍රාසජනක හා අද්භූත ගණයේ සිනමා නිර්මාණ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අප සිතුවේ ඔබගේ “සිනමා උනන්දුව” වඩාත් තීව්‍ර කිරීම උදෙසා යි.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජය මාවතට පිවිසි සතියක්

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය ජනවාරි 14 වැනිදා ආරම්භ වුණා. ඒ යටතේ තරග වැදුණු මුල්ම තරගයෙන් ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

කුෂ්ට රෝගය සුවපත් වූ රජෙක් තැනූ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය

ලංකාවේ විශාල බෝධිසත්ව ප්‍රතිමා අතර විශිෂ්ට පිළිමයක් ලෙස හැඳින්වෙන වැලිගම බෝසත් ප්‍රතිමාව පුරාණයේ බෝධිසත්ව වන්දනාව ප්‍රචලිතවීම ගැන අපට සාධක සපයනවා.

article

End of Articles

No More Articles to Load