Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සදහට ම වියැකේවි ද?

අවුන්සාන් සුචීට සියලු නඩු තීන්දු සමඟ වසර 104 ක සිර දඩුවම් නියම කිරීමට හමුදා පාලකයන් සැලසුම් කරමින් සිටින බවටයි ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පවසා සිටින්නේ.

article

ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාවේ ලොකු ම නිල් මැණික්

අනුරාධපුර  යුගයේ පටන් ම මැණික්වලට ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට රටක්. ඒ අතරිනුත් ලොව අලංකාර ම සහ විශාලත ම නිල් මැණික් ලැබී ඇත්තේ අපේ රටෙන්.

article

නවීන ලෝකයේ ආශ්චර්යයක්- ‘ගෝල්ඩන් ගේට්’ පාලම

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය යා කරන ‘ගෝල්ඩන් ගේට්’ පාලම දෙස් විදෙස් රටවල ප්‍රසිද්ධ අපූරු නිර්මාණයකි.

article

පරාජයෙන් බේරෙන්නට මැරතන් දිවූ ඩිවිලියර්ස් සහ අම්ලා

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ 2015 වර්ෂයේ දෙසැම්බර් මස 03 සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක වූ දෙපිල අතර පැවති සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අපූරු සිදුවීමක් දක්නට ලැබිණි.

article

දුටුගැමුණුට පාර කැපූ කාවන්තිස්ස රජු ගැන නොදත් කතා

දුටුගැමුණු රජුගේ පියා වන කාවන්තිස්ස ගැන මහාවංශයේ  එතරම් සඳහන් වන්නේ නැහැ. නමුත් වෙනත් ඓතිහාසික මූලාශ්‍ර සහ සෙල්ලිපිවලින් ඒ රජුගේ උපක්‍රමික ශූර පාලනය ගැන උදාහරණ හමුවෙනවා.

article

එළිසබෙත්- පිලිප් ආදර අන්දරය ගැන නොඇසූ කතා

එදා මෙදා තුර බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසයේ දීර්ඝත ම කාලයක් පැවැති විවාහය ලෙස සැලකෙන්නේ දෙවැනි එළිසබෙත් රැජනගේ සහ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමාරයාගේ විවාහය යි. එය වසර 74ක් තිස්සේ, ඔහුගේ අභාවය තෙක්ම නොවෙනස් ව තිබිණි. 1947 වසරේ දී විවාහ වූ ඔවුන් දෙදෙනා 2021 වසරේ පිලිප් කුමරු මිය යන තෙක් ඉතාමත් ආදරයෙන් ජීවත් වූ නිසා ම ඔවුන්ගේ ආදර කතාව ලොව පුරා කතාබහට ලක් වූ එකක් විය.

article

ශ්‍රී ලංකා දස්කම් මතු වුණු යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 3ක්

2022 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී අද (ජනවාරි 14 වැනිදා) වීමට නියමිත යි. යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉහළ ම දස්කම් දැක්වූ තරගාවලි ත්‍රිත්වය පිළිබඳ තොරතුරුයි මේ.

article

අමෙරිකාවේ Seal Team Six හි ආරම්භය සහ විකාශය

ඉරානයේ සිටි අමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීම සඳහා 1980 අප්‍රේල් මාසයේ දී ඊගල් ක්ලෝ මෙහෙයුම සිදු වුණා. එය අසාර්ථක වීමත් සමඟ ම පූර්ණ කාලීන ත්‍රස්ත මර්දන ඒකකයක අවශ්‍යතාව මතුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස Seal Team Six ඒකකයේ උපත සිදුවුණා.

article

ගල්කිස්ස-කන්කසන්තුරය යා කරන සුපිරි දුම්රිය

සුඛෝපභෝගී නගරාන්තර දුම්රියක් ගල්කිස්ස – කන්කසන්තුරය අතර ධාවනයට පසුගිය ජනවාරි 9 වැනිදා එක් වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

තවමත් නොවිසඳුණු හින්ටර්කයිෆෙක් හි අභිරහස් ඝාතන

සිදුවීමෙන් දශක ගණනාවක් ගත වී තිබුණ ද විසඳීමට නොහැකි වූ අභිරහස් අපරාධ සිද්ධි රාශියක් ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. මීට වසර සියයකට පෙර ජර්මනියේ හින්ටර්කයිෆෙක් හි ගොවිපොළක සිදු වූ අභිරහස් ඝාතන සිද්ධිය ඒ අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක්.

article

යුදබිමට ම තැනූ Meals Ready to Eat ආහාර

පළමු ලෝක සංග්‍රාමයේ සිට වියට්නාම යුද්ධයේ අවසානය දක්වා ම ආහාර ඇසුරුම්වල සැහැල්ලු බව, පිළියෙළ කිරීම සහ පරිරක්ෂණ ක්‍රම පිළිබඳ අධ්‍යයන පැවැත්වුණා. MRE හෙවත්, “Meals, Ready to Eat” තාක්ෂණය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.

article

End of Articles

No More Articles to Load