Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව හොඳ ම විද්‍යාඥයන් අතරට තේරුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥවරියෝ

ලොව ඉහළත ම මට්ටමේ විද්‍යාඥයන් 2% අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියන්ති දෙනකුගේ නම් ඇතුළත් වී තිබෙනවා.

video

කාර්මික විප්ලවය ලොවට ගෙන දුන් අහිතකර ප්‍රතිවිපාක

කාර්මික විප්ලවය සමඟ ඇති වූ යහපත් ප්‍රතිවිපාකවලට අමතර ව ක්ෂේත්‍ර ගණනාවක ඇති වූ අයහපත් ප්‍රතිවිපාක ද ගණනාවක් තිබේ. මෙම ලිපිය කාර්මික විප්ලවය නිසා ඇති වූ එවැනි අහිතකර ප්‍රතිවිපාක කිහිපයක් පිළිබඳ යි.

article

සිරිපා වන්දනාවට ආවේණික බස් වහර හා චාරිත්‍ර වාරිත්‍ර

සිරිපා වන්දනාව අපේ ජන ජීවිතය සමඟ දැඩිසේ බැඳුණු ආගමික ගමනක්. සිරිපා වන්දනාවට ආවේණික බස් වහරක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් චර්යා ධර්ම පද්ධතියක් වගේ ම, ඊට ම ආවේණික අපූරු සංස්කෘතික ලක්ෂණ රාශියක් නිර්මාණය වී තිබෙනවා.

article

ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව ද?

කොරෝනා වසංගතයේ මුල් කාලයේදී විද්‍යාඥයන් පවසා සිටියේ කාලයත් සමඟ වෛරසයේ දරුණු බව අඩු වී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සමාජගත වීමෙන් පසු වසංගත තත්ත්වය නිමාවන බව යි. එසේ නම් ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව සනිටුහන් කරන ප්‍රභේදය ද යන්න පිළිබඳ කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා වෙනවා.

article

රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය හෙවත් RDMNS

දුම්රිය ගමනාගමනය, දුම්රිය හා බැඳුණු පුවත්,දැනුම, දිනපතා විශේෂ පුවත් මෙන්ම දුම්රිය හා සම්බන්ධ උණුසුම් හාස්‍යය පිරුණු තැන දුම්රිය මගින්ගේ නිල සමූහය යි.

video

දෙවැනි එළිසබෙත් රැජන මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් 4ක්

ලොව පුරා ජනතාවගේ නොමඳ ගෞරවය ලබන රාජ්‍ය නායිකාවකි- මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන. මෙම ලිපිය මුළු ලොවක් ආදරය කරන දෙවැනි එළිසබෙත් රැජන ඝාතනය කිරීමට විවිධ පුද්ගලයන් දැරූ උත්සාහ කිහිපයක් පිළිබඳව යි.

article

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ කාර්යබහුල සතියක නිමාව

2021/23 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 3ක් පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

ආබාධිත බව පසෙක ලා අභ්‍යාවකාශ තරණ සිහිනය ජය ගත්තෝ

‘මිෂන් ඇස්ට්‍රෝ ඇක්සස්‘ සමාගම ලොව ප්‍රථම වරට ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන්   සිදු කළ පරාවලයික ගුවන් ගමන, සමස්ත අභ්‍යාවකාශ තරණ ක්ෂේත්‍රය ම වෙනස්ම මඟකට යොමු කළේ ය.

article

සංක්‍රමණිකයන් මිලියන ගණනක් පරීක්ෂාවට ලක් වූ එලිස් දූපත

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වරාය ආසන්නයේ පිහිටි එලිස් දූපතේ ක්‍රියාත්මක වූ සංක්‍රමණිකයන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානය තුළ විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් මිලියන 12 ක් පමණ පරීක්ෂාවට ලක්ව ඇති බව කියැවේ. මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයන් හා බැඳුණු වැදගත් ස්ථානයක් වන එලිස් දූපත පිළිබඳවයි.

article

ඉල්ලන් කන හිඟන අලි ගැන නොදත් කතා

අලි ඇතුන්ට ආහාර ලබා දීම සතුන්ගේ ආරක්ෂාවට වඩා මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් එය නීතියෙන් තහනම් කළ යුතු බවත් පශු වෛද්‍ය නන්දන අතපත්තු කලකට පෙර බීබීසී පුවත් සේවයට පවසා සිටියා. වනජීවි නිලධාරින් පවසන්නේ ද අලින්ට ආහාර දීම නොකළ යුතු වැරදි ක්‍රියාවක් බව යි.

article

End of Articles

No More Articles to Load