පරිසර ශෝකාලාපයක් වූ චීනයේ බයිසිකල් සොහොන්
1990 වන විට චීනයේ පාපැදිකරුවන් මිලියන 670ක් හිටියා. චීනයේදී බයිසිකලය සැලකුණේ , ජීවිකා වෘත්තියට යතුරක් ලෙසයි. බයිසිකලයක් තිබීම පිරිමියකුට විවාහයට පූර්ව සුදුසුකමක් වුණා.
End of Articles
No More Articles to Load