Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පරිසරය වනසන රහසිගත ආක්‍රමණික හමුදාව

කාටත් නොදැනීම මහා සංහාරයක් අපේ පරිසර පද්ධතියට සිදුවන බව දන්නවාද? ඒ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා අපේ පරිසරයට බෝවුණු වෙනත් රටවල ආගන්තුක සතුන්ගෙන් සහ ශාකවලින්. මේ ලිපිය අපේ ජෛව විවිධත්වය අවදානමට ලක්කරන  ආගන්තුක සතුන්  කිහිපදෙනකු ගැනයි.

article

ටෝකියෝ ඔලිම්පික් බිමේ අද තරග අවසන තුන්කොන් සටනක්

අද පැවති සියලු තරග ඉසව් අවසන් වෙද්දී ජපානය, චීනය සහ ඇමරිකාව යන රටවල් ත්‍රිත්වය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා තුන්කොන් සටනක නිරත ව සිටිනවා

article

මහනුවර සිවු මහා දේවාල ගැන නොදත් යට ගිය තතු

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම ඇතුළු ශ්‍රී දළදා මාළිගාවේ වතාවත්වලදී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

article

හයිඩ්‍රජන් වාහන නිපැයුම අභාවයට ගියේ ඇයි?

2002 වසරේ සිට මේ දක්වා විවිධ මෝටර් රථ නිෂ්පාදන සමාගම් වලින් හයිඩ්‍රජන් මඟින් ක්‍රියාකරන වාහන මාදිලි 11ක් හඳුන්වා දී තිබුණත් එයින් මාදිලි 8කම නිෂ්පාදනය අද වන විට නවතා තිබෙනවා. මේ ආකාරයට හයිඩ්‍රජන් වාහන අසාර්ථක වීමට හේතුව මේ ලිපියෙන් සොයා බලමු.

article

ලොව වැඩි ම අවධානයට ලක් වූ ගුවන් ආරක්ෂක පද්ධති පහක්

රටකට ඇතුළු වන සතුරු ගුවන් යානා හා සතුරු මිසයිල ද ගුවනේ දී ම විනාශ කර දැමීමේ හැකියාව ගුවන් ආරක්ෂණ පද්ධතියක් සතුයි. මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ වැඩි අවධානයට ලක් වූ ලෝකයේ ගුවන් ආරක්ෂක පද්ධති පහක් පිළිබඳ තොරතුරු යි.

article

පෘථිවියට ජීවය පැමිණියේ පිටසක්වළින් ද?

මෙම ලිපියෙන් ජීවයේ සම්භවය පැහැදිලි කෙරෙන, එහෙත් වඩා ප්‍රචලිත නොවූ, විද්‍යාව තුළ පවත්නා න්‍යායක තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

තවමත් නොබිඳුණු පැරණි ම ඔලිම්පික් වාර්තා 11ක්

සමහර ඔලිම්පික් වාර්තා දශක කිහිපයක් තිස්සේ තවමත් නොබිඳී පවතිනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දශක 3කට වැඩි කාලයක් පුරාවට නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා 11ක් පිළිබඳව යි. 

article

Incredible Infrastructures තෙවන අදියර: නව මැනිං වෙළඳපොළ

පරම්පරා ගණනාවක් තිස්සේ කොළඹ වෙළඳ කේන්ද්‍රස්ථානයක් වූ මැනිං වෙළඳපොළ මෑතකදී සිය මෙහෙයුම් පෑලියගොඩ පිහිටි නවීන ගොඩනැගිල්ලක් වෙත ගෙන යනු ලැබුවා.

video

සියවසකට පසු තවම කතා මවන මොන්ට්පර්නාස් දුම්රිය අනතුර

ප්‍රංශයේ පැරිස් නගරයේ මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානය සුවිශේෂී වන්නේ මීට වසර 126කට පමණ පෙර සිදු වූ අමුතු ම ආකාරයේ දුම්රිය අනතුරක් නිසා යි.

article

නොබැඳි පිළිවෙත බල ගැන්වූ යුගෝස්ලාවියාව අද කෝ?

යුගෝස්ලාවියාව ගැන ඔබ අසා දැන ඇතුවාට සැකයක් නැහැ. 1929 වසරේ සිට 2003 වසර දක්වා පැවති පුරාණ යුගෝස්ලාවියාව දෙස නැවත හැරී බැලීමකි මේ.

article

End of Articles

No More Articles to Load