Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මනුෂ්‍යත්වයට නිගාදුන් ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’

සිය මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ  අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ මෙය යි.

article

අයින්ස්ටයින්ගේ මොළය හොරකම් කළ හැටි!

‘විසිවන සියවසේ බිහිවුණු බුද්ධිමත්ම මිනිසා’ ලෙස විරුදාවලි ලත් අයින්ස්ටයින් ලෝකයේ ගමන්මඟ වෙනස් කළ මූලධර්ම සහ න්‍යායන් ඉදිරිපත් කළ මහා විද්‍යඥයෙක්. ඔහුගේ විශේෂ බුද්ධිය නිසා, ඔහුගේ මොළය සාමාන්‍ය මිනිස් මොළයකට වඩා සුවිශේෂී විය යුතු බව එකල විශ්වාස කෙරුණා.

article

Island Blueprints | සිව්වන කොටස: ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ

Island Blueprints සමග මීළඟට අප හා එක්වන ගෘහ නිර්මාණ ශිල්පී චින්තක වික්‍රමගේ භෞමික හා ඉඩ ප්‍රස්ථාමය අභියෝග වලින් පිරි ඉඩමක නිදන කාමර 4කින් යුත් නිවසක් ඉදි කළ හැටි ගැන සාකච්ඡා කළා.
අසම්පූර්ණ හා රළු බවින් යුත් නිර්මාණ සංකල්පයකින් හෙබි ‘පාගොඩ නිවස’ වෙනස්ම ගණයේ ගෘහ නිර්මාණයක්.

video

අදටත් නොවිසඳුණු, ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරයේ අතුරුදන්වීම

1900 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා ජේම්ස් හාවිගේ නායකත්වයෙන් දියත් වුණු ‘හෙස්පරස්’ නම් නෞකාවක් අයිලීන් මුවර් නම් දූපත දෙසට යාත්‍රා කරමින් සිටියා. අයිලීන් මුවර්, ස්කොට්ලන්තයේ වයඹදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ෆ්ලැනන් දූපත්වල කොටසක්.

article

බුදුදහමේ මුල්ම ආරාම: මිහින්තලේ අටසැටක් ලෙන්

ජූනි මාසය ළංවන විට අපට මතක් වන්නේ පොසොන් පෝය යි. වෙනත් අවුරුදුවල නම් පොසොන් එකට අනුරාධපුරය, මිහින්තලේ අතුරු සිදුරු නැතිව බොදු බැතිමතුන්ගෙන් පිරීගියත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති නිසා මේ පාරත් ගෙදර ඉඳන්ම පොසොන් සැමරීමට සිදුව තිබෙනවා. ඉතින් මිහින්තලේ වන්දනා කරන වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන ලංකාවේ මුල්ම ලෙන් ආරාම සංකීර්ණය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

සිනමාවේ ආදරණීය අපරාධකරු: අල් පචීනෝ

අද සටහන The Godfather චිත්‍රපටයේ රඟපෑ, මාලන් බ්‍රැන්ඩෝ, රොබර්ට් ඩි නීරෝ සමග අසමසම රංගන ප්‍රතිභාවක මඟ සලකුණු එළිකළ විස්මිත තරුණයා වූ “අල් පචීනෝ” පිළිබඳව යි.

article

එක් එක් සංස්කෘතීන්වල කෑමට අධිපති දෙවිවරු

ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල කෑමට සම්බන්ධ දෙවිවරුන් ගැන සඳහන් කෙරෙනවා. මේ ලිපිය ලියැවෙන්නෙත්, රට රටවල මුළුතැන්ගෙට අධිපති දෙවිවරුන් ගැන ඔබට කියන්න යි.

article

End of Articles

No More Articles to Load