Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව විශාලතම සත්ත්වයා: නිල් තල්මසා

ලෝකයේ දැවැන්තම සත්ත්වයා වෙන්නෙ දියේ හිටියත් ක්ෂීරපායියෙකු වන නිල් තල්මසා යි. ලොව ඉහළම ශබ්දය නැගිය හැකි සත්ත්වයා ද මේ තල්මසා යි.

video

කෝලම් නැටුමේ රස කතා

අද මෙන් රූපවාහිනිය, ගුවන්විදුලිය, වේදිකා නාට්‍ය නොතිබූ එදා ගැමියාගේ රස වින්දනයට තිබුණේ පහතරට කෝලම් නැටුම් හා උඩරට සොකරි යන කලා මාධ්‍ය තමයි. අද සමාජයෙන් මේ සම්ප්‍රදායික සංස්කෘතික අංග දුරස්ව යනවා.

article

ලොව හුදෙකලාම නිවස

‘එලිරේ’ නම් කුඩා දූපත ප්‍රසිද්ධියට පත්වූයේ ඒ මධ්‍යයේ පිහිටි හුදකලා නිවසක් හේතුවෙනි. ඔබ අන්තර්ජාලය හරහා ලොව වටා තොරතුරු සොයන්නෙකු නම් ඔබ මෙම හුදෙකලා නිවස දැක ඇතුවාට සැකයක් නැත.

article

ලෝක පාපන්දු තරග රටාව සහ සුපර් ලීග් විරෝධය

සෑම ක්‍රීඩාවකටම මෙන් පාපන්දු සඳහාත් ජාත්‍යන්තර සංවිධාන පිහිටුවා තිබුනත් ඔවුන්ට එල්ල වී ඇති අභියෝගය සුළුපටු නැහැ. නව යුරෝපීය සුපර් ලීග් තරගාවලියක් ඇරඹීමට පසුගිය දා යෝජනාවීම ඒ අභියෝගය තවත් තීව්‍ර කළා.

article

යෙන් අගය රුපියලට වඩා අඩුවෙන්නේ මෙහෙම යි

දියුණු රටක් ලෙස නම් දැරුවත්, මෑතක් වන තුරුම අපටත් වඩා අඩු අගයක විනිමය වටිනාකමක් ජපානයට ඇත්තේ ඇයි කියන ගැටලුව කවදාවත් ඔබට මතුවෙලා නැති ද?

video

නාසි සොල්දාදුවන් දඩයම් කළ ප්‍රංශ යෞවනිය

ඒ දෙවන ලෝක යුධ සමය යි. පැරීසිය තිබුණේ ජර්මානුවන් යටතේ ය. සිමෝන් සෙගුයින් නම් තරුණිය ජර්මානු ආක්‍රමණ සැලසුම් කඩාකප්පල් කිරීමටත්, ඇගේ මව් රටේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමටත් නාසින්ට එරෙහිව ගොඩනැගුනු සංවිධානයකට සම්බන්ධ වූවා ය.

article

අනාගතය වෙනුවෙන් මිනිසුන් සොයන පිට්කෙයන් දූපත

අප ජීවත්වෙන තරගකාරී ජීවන රටාවෙන් මිදී, කොහේ හෝ හුදෙකලා දූපතක ජීවත්වෙන්න කැමති ද? අවශ්‍යතාවයන් හැකිතාක් අවම කරගෙන, සමාජීය ගැටුම් ඉතා අවම මිනිසුන් කණ්ඩායමක් සමග ස‍රලව ජීවත් වෙන්න ඔබ කැමති ද?

article

ජපානයේ සාගානෝ උණ වනාන්තරය ගැන අපූරු තොරතුරු

උණ, නිවර්තන සහ උප නිවර්තන කලාපීය රටවල හොඳින්ම වැවෙන ශාකයක්. ගිණිකොණදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සහ අප්‍රිකාව යන ප්‍රදේශවල මෙම ශාකය බහුලවම දක්නට ලැබෙනවා.

article

එක්දින කඩුලු ත්‍රිත්වයේ රජු- ලසිත් මාලිංග

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ලසිත් මාලිංග යි. ඔහු එම කඩුලු ත්‍රිත්ව ලබාගත් අවස්ථා 3ම ඔබට මතක් කරගන්න පුළුවන් ද?

video

End of Articles

No More Articles to Load