Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අප්‍රිකාවෙන් ආ කළු ඇමෙරිකානුවන්ගේ ඉතිහාසය

1619 දී අප්‍රිකාවේ ගම්බිම්වලින් පැහැරගන්නා ලද නීග්‍රෝවරුන් පෘතුගීසි වහල් නෞකාවක බලහත්කාරයෙන් නංවා නව ලෝකය වෙත යාත්‍රා කරවීය. යුරෝපීයයන් නව ලෝකය ලෙස හැඳින්වුයේ වර්තමාන ඇමෙරිකාව යි.

article

වඩුවාව බඹරගල විහාරය ගැන තොරතුරු බිඳක්

දහතුන්වන සියවසේ දී ලංකාවේ බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණේ දඹදෙණිය යි. එම රාජධානිය පාලනය කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා දඹදෙණි යුගයේ බිහිවුණු කැපී පෙනුණු පාලකයා බව පැරණි ඉතිහාස පොත්වල සඳහන් වනවා.

article

රෙඩ්වුඩ් ගසක් උඩ වසර දෙකක් විප්ලව කළ ජූලියා

බොහෝදෙනාගේ අරමුණු, සිහින කේන්ද්‍ර වෙලා තිබෙන්නේ අදාල ඔහුගේම සුබ සිද්ධිය වටා යි. නමුත් තමන්ට කිසිවක් නොලැබෙන, ඇතැම් විට තමන්ට දැනටමත් හිමි දේ පවා අහිමි කරගනිමින් මුළු ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින දුර්ලභ ගණයේ මිනිසුන් ද සිටිනවා.

article

මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වූ ලාංකීය පන්දු යවන්නන්

2021 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් හිමිවුණා.

article

අජ්රීන්: තරු පහේ ‍ටුක් ‍ටුක් මහත්තයා

අජ්රීන්ගේ ‍ටුක් එකට වඩා පිළිවෙල, පහසුකම් තියෙන ත්‍රී රෝද රථයක් තියෙනවා නම්, ඒ කලාතුරකින්. අජ්රීන් අපට හමුවුණේ කොල්ලුපිටියේ තමන්ගෙ ත්‍රීවීලර් එකෙන් “හයර් දුවන” ගමන්.

video

පෘථිවිය වැලි හිඟයක් අබියස ද?

පානීය ජල සම්පත මෙන්ම, ලෝකය තුළ හිඟ වෙමින් යන සම්පතක් බවට වැලි පත්වී ඇති බව ඔබ දැන සිටියා ද? සැබැවින්ම මුළු පෘථිවියටම බල පැවැත්වෙන තරමේ වැලි අර්බුදයක් අබියස තමයි අපි සිටින්නේ.

article

අපට ආසන්නම කළු කුහරය සොයාගැනීමට ලාංකිකයෙකු සම්බන්ධ වේ

විද්‍යාඥයින් මේ දක්වා සොයාගෙන ඇති කළු කුහර අතරින් පෘථිවියට ආසන්නතම කළු කුහරය පසුගිය දා සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් සොයාගත් කුඩාම කළු කුහර අතරින් එකක් ද වන බව යි පැවසෙන්නේ.

article

End of Articles

No More Articles to Load