කාන්තා ඔබව රැකියාවකට සූදානම් කරවන වෙබ් අඩවියක් Glow & Lovely වෙතින්
දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ දේශීය කාන්තාවන්ගේ විශ්වාසයට පාත්ර වුණු, ඔවුන්ගේ රූපලාවණ්ය අවශ්යතාවයන් සපුරන්නට කටයුතු කළ Unilever සමාගමේ Glow & Lovely සන්නාමය දැන් ඔවුන්ගේ වෘත්තීය දිවියේ මං පෙත් සපුරාලන්නට ද උපකාර කරන්නට කටයුතු යොදා තිබෙනවා.