සමස්තයක් ලෙස ගත්කල, චීන රජය සහ එහි පරිපාලන ඒකක ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ඩොලර් ට්රිලියන 1.5ක් පමණ සෘජු ණය සහ වෙළඳ ණය ලබා දී ඇත. මෙය චීනය ලෝකයේ විශාලතම නිල ණයහිමියා බවට පත් කර ඇත්තේ සාම්ප්රදායික නිල ණය දෙන්නන් වන ලෝක බැංකුව, ජාත්යන්තර මූල්ය අරමුදල, සහ OECD (Organisation for Economic Co-operation and Development) වැනි සංවිධානයන් අභිබවා යමින්.