සනීපාරක්ෂාවේ පණිවිඩය සමග ලෝක වැසිකිළි දිනය සැමරේ
සනීපාරක්ෂාවේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක වැසිකිළි දිනය සමග සමරනු ලබනවා. මේ සමග එක්වුණු හාර්පික් අනුරාධපුර මූලික රෝහල, මහනුවර ආයුර්වේද රෝහල, සහ සූරියවැව රෝහල පාදක කරගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.