Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වටා ඇති බිහිසුණු මහාමාර්ග

මිනිසා ඉදිකළ බොහෝ මාර්ග පහසු සහ සුවදායී ගමනකට සහය දැක්වූව ද ඇතැම් මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම ත්‍රාසජනක සහ බියජනක අත්දැකීමක් ලබාදෙන්නක්. බොහෝවිට එම ප්‍රදේශයන්හි පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්, භූගෝලීය පිහිටීම්, සතුන්ගෙන් පැමිණිය හැකි උවදුරු, සහ මිනිස් ක්‍රියාකාරකම් මෙම භයානක බවට හේතු වී ඇති නමුත් එදිනෙදා අවශ්‍යතා සපුරාගැනීම සඳහා එම භයානක බව නොතකා මෙවැනි මාර්ගයන භාවිතා කරන පුද්ගලයින් ගණන බොහෝ යි.

article

ටී.බී. ඉලංගරත්නගේ දේශපාලන දිවිය පිළිබඳ මතකය

ටී.බී. ඉලංගරත්න යන නම ඇසුණු සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ අඹ යාළුවෝ ළමා නවකතාව යි. ඒ ඔහු මෙරට සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා ඉටු කළ අමිල මෙහෙවර නිසා යි.

article

සුපිරි බල හිමි අමරණීය ජීවියා

මොහොතකට හිතන්න ඔබට අමරණීයත්වය ලැබුණා කියල. ඔබට ඕනෑම පරිසර පද්ධතියක් තුළ දිවි රැක ගැනීමට හැකි ආකාරයේ සුපිරි බලයක් හිමිවෙනවා. අධික ශීතල, අධික උණුසුම, අන්ධකාර සාගරය තුළ, විශ්වයේ රික්තක අවකාශයක් තුළ හෝ ලෝක විනාශයක දී පවා ඔබට දිවි රැකගන්න පුළුවන්.

article

මෙරට භාවිතා කළ 500 නෝට්ටුවල ඉතිහාසය

1981 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව නව මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කරනු ලැබුවා. ඓතිහාසික සහ පුරාවිද්‍යා යන තේමාව යටතේ නිකුත් කළ එම මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා රුපියල් 2 නෝට්ටුවක් ඇතුළත් වුණේ නැහැ.

article

නිසි ආකාරයට මුහුණු ආවරණයක් බැහැර කරන්නෙ කොහොමද?

පුරවැසි අපගේ සුළු අත්වැරැද්දකින්, කොරෝනා රෝගය තව දුරටත් සමාජය තුළ පැතිර යා හැකියි. එය වලක්වා ගැනීමට අප සතුව තිබිය යුතුම දැනුමක් තමයි මුහුණු ආවරණ බැහැර කිරීම පිළිබඳ අවබෝධය.

article

රටවල් කිහිපයක කොරෝනා දෙවන රැල්ලක් පැතිර යයි

පසුගිය මාස කිහිපය තුළ මෙරට කොරෝනා අවධානම සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබුණු නිසා ලාංකිකයින් සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතුවල නිරත වුණා.

article

සාහිත්‍ය සම්මාන අවුල ගැන විමසීමක්

සාහිත්‍ය මාසය සමග පැමිණි සාහිත්‍ය සම්මාන උළෙලවල සිදුවුණු පැටළිලි කීපයක් සම්බන්ධ කතාබහක් පසුගිය දිනවල සිදුවුණා. ඇත්තටම සිදුවුණේ කුමක් ද?

article

End of Articles

No More Articles to Load