Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පේරුවෙහි වැලි කඳු අතර සැඟවුණු පාරාදීසය

ගිනියම් සුළං රැළිවලින් ගත පුළුස්සා හරින, ඇතැම්විට ප්‍රචණ්ඩකාරී වැලි කුණාටු ඇති කරවන කාන්තාරයට තිබෙන්නේ සිත ගත දවා හරින පෙනුමක්.

article

පාන් ගෙඩියේ ඉතිහාසය පිළිබඳව තොරතුරු බිඳක්

1994 වසරේ බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ලබාදුන් මැතිවරණ පොරොන්දු අතුරින් එකක් වුණේ, එම අවධිය වන විට රුපියල් 5.50කට පැවති පාන් ගෙඩියක මිල රුපියල් 3.50 දක්වා අඩු කරන බව යි.

article

කිසිදු රජයකට කිසිවිට කඩ කළ නොහැකි විශ්වීය නීති

‘ජුස් කෝගෙන්ස්’ (Jus Cogens) ලෙස හැඳින්වෙන්නේ විශ්වීය වශයෙන් පිළිගත් නෛතික නියාමයන් හෙවත්, කිසිදු රජයක් විසින් කිසිදු හේතුවක් මත කඩ නොකළ යුතුයැ යි සැලකෙන නෛතික නියාමයන් පෙළක්.

article

නිතර දැවෙන ගිනි වළල්ල

ගිනි වළල්ල, නැතහොත් පැසිෆික් ගිනි වළල්ල, ලෙස හඳුන්වන්නේ පැසිෆික් ද්‍රෝණියේ පිහිටි, භූ චලන සහ ගිනි කඳු පිපිරීම් රාශියක නිජබිම ලෙස දැක්විය හැකි දූපත්, කඳුවැටි, සහ වෙරළ තීරයන් වැනි මායිම්වලින් සමන්විත අශ්ව ලාඩම් හැඩැති ප්‍රදේශය යි.

article

ගංගාවක දියකඳ බෙදා ගැනීමට දෙරටක් අතර ඇති වූ අරගලයක්

ඩැනියුබ් ග‍ඟේ දියකඳ බෙදාගත නොහැකිව රටවල් දෙකක් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගියා. එහි උප සභාපතිව සිටි ශ්‍රී ලාංකික විනිසුරුවරයා ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ ලංකා ඉතිහාසය ආශ්‍රයෙන්.

article

ලංකාවේ වේවැල් කර්මාන්තය ගැන දැනගනිමු

පසුගිය කාල සමය තුළ මෙරට දේශීය කර්මාන්ත නඟා සිටුවීම පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිව තිබුණා. 2020 මහා මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු ඇමති මණ්ඩලයට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන යන විෂයයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

article

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටක පාපන්දු ක්‍රීඩාව විනාශ වුණු හැටි

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් කොළොම්බියාව දැනට සියවසකට ආසන්න කාලයක සිට ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගි වනවා.

article

අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු.

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් සෑම අයෙකුටම මාධ්‍ය සාක්ෂරතාවය තිබීම වැදගත්. ඒ වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවක් තමයි ‘මාධ්‍ය හෝඩිය’ කියන්නේ.

video

End of Articles

No More Articles to Load