Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගීසා පිරමීඩවල රහස හෙළි වෙයි

ඊජිප්තු පිරමීඩ තැනුණේ කෙසේ ද? යන්න කලෙක පටන් විද්‍යාඥයින්ගේ විවාදයට තුඩුදුන් කරුණක්. මෑතක දී සොයාගත් සාක්ෂ්‍ය කිහිපයක් නිසා ඒ පිළිබඳව වඩා විශ්වාසනීය නව මතයක් ගොඩනැගී තිබෙනවා.

article

සුපිරි 30ක ආනන්දය, ආනන්ද් කුමාර්

සිසුන් ගණනාවකට තමාගේ වියදමින් උගන්වන සුපිරි ගුරුවරයෙක් පිළිබඳව ඉන්දියාවෙන් චිත්‍රපටයක් නිර්මාණය වුණා. එම චිත්‍රපටයට පාදක වූ සැබෑ ගුරු තරුව පිළිබඳව යි මේ.

video

සෞදි අරාබියට තර්ජනයක් වන යේමනයේ යුද්ධය​

මීට වසර හතරකට පමණ පෙර සෞදි අරාබිය, යේමන යුද්ධයට සම්බන්ධ වෙද්දී එය වැඩිකල් නොගොස් අවසන් වේයැ යි ඇතැමුන් සිතන්නට ඇති. එහෙත් මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රශ්නයක් වෙලා.

article

පෘතුගාලයෙන් බිහි වුණු මුල්ම සුපිරි පාපන්දු තරුව

පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරන විට අපගේ මතකයට එන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම යි. නමුත්, ඔහුට පෙර පෘතුගාලයෙන් සුපිරි පාපන්දු තරුවක් බිහි වුණා. මේ ඔහු පිළිබඳව යි.

article

භූතානයේ මත්වීම

‘දළ ජාතික සතුට’ යන සංකල්පය ලොවට හඳුන්වාදුන් භූතානය, සියදිවි නසා ගැනීම් අතින් ලෝකයෙන්ම තුන්වැනි තැනට ගියේ මත්වීමේ ඛේදවාචකය නිසා ද? මේ ලිපියෙන් අප ඒ ගැන සාකච්ඡා කරමු.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන ඉන්දියානු ව්‍යාපාරිකයා

සද්ගුරු හෙවත් ජග්ගි වාසුදේව් යනු ඉන්දියානු යෝගී සහ ගුප්ත විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු කතුවරයෙකු, අභිප්‍රේරණ කථිකයෙකු හා ධානපතියෙකු මෙන්ම ආධ්‍යාත්මික ශාස්තෘවරයෙකු ද වනවා. මේ ඔහුගේ කතාව යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

වසර හැත්තෑවේ දී අමෙරිකාවට අභියෝග කරන ආසියාවේ යෝධයා

වසර 70ක් වැනි කෙටි කාලයක් තුළ දිළිඳු බවේ සිට ලොව අංක එකේ ආර්ථික බලවතා බවට පත් වීමේ චීනයේ යෝධ පිම්ම දෙස නැවත හැරී බැලීමක්.

article

ටයිටැනික් සහ ඇවටාර් ලොවට ගෙනා, ජේම්ස් කැමරන්

ජේම්ස් කැමරන්, හොලිවුඩය දුටු සාර්ථකම අධ්‍යක්ෂකවරයෙක්. බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ ටයිටැනික් හා ඇවටාර් ඔහුගේ නිර්මාණ වෙනවා.

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු අයුරු

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව වන සටහනක් මේ.

article

17 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය මෙවරත් ඇමරිකානුවන්ට

2019 වසරේ පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්වුණේ ඇමරිකානුවන්ට වැඩි පදක්කම් ප්‍රමාණයක් හිමිකර දෙමින්. මේ සටහන එම තරගාවලිය පිළිබඳව යි.

article

බටහිර සහ නැගෙනහිර ජර්මනිය එක්සත් කිරීම

ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී වෙන් වී තිබී එක්සත් වූයේ, 1990 ඔක්තෝබරයේ දී යි. නමුත් බටහිර රටවල් බොහොමයක් එරට එක්සත් වනු දැකීමට කැමැති වූයේ නැහැ.

article

End of Articles

No More Articles to Load