Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

3D කණ්ණාඩි සහ ත්‍රිමාණ තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

ත්‍රිමාණ කණ්ණාඩි වර්ග රැසක් තිබෙනවා. වර්ණ සහිත, අවර්ණ ලෙස මෙන්ම සිනමාශාලාවලත්, රූපවාහිනීවලත් විවිධ තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද දන්නවා ද? ඔබට එවන් කණ්ණාඩියක් හදාගන්නට ක්‍රමයකුත් මෙහි තිබෙනවා.

article

වානරයන්ගෙන් තවත් මිනිසුන් පරිණාමය නොවන්නේ ඇයි?

මෙතෙක් කාලයක් වානරයන්ගෙන් මිනිස්සු බවට අපි පරිණාමය වුණා. දැන් ඉන්න වඳුරන් ඇයි මිනිසුන් බවට පත් නොවෙන්නේ, පරිණාමවාදය බොරුවක් නිසා ද?

article

ඔලිම්පික් පිටියේ ඇමරිකානු කළු දියමන්තිය, කාල් ලුවිස්

ඇමරිකාවෙන් බිහිවුණු සුපිරිම මලල ක්‍රීඩකයෙකු වුණු කාල් ලුවිස්, ඔලිම්පික් පදක්කම් 10ක හිමිකරුවෙකු වුණා. ඔහු ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

මිනිස් ශරීර කොටස්වලින් ‘සෙල්ලම් කළ’, එඩ් ගේන්

එඩ් ගේන්, ඇමෙරිකා එක්සත් ජනපදය දුටු වඩාත් අසාමාන්‍ය දාම ඝාතකයෙක් වෙනවා. ඔහු මිනිස් ශරීර කොටස්වලින් ගෘහ භාණ්ඩ පවා සාදාගෙන පරිහරණය කළා.

article

මැන්ඩෙලා ආචරණය: ඔබේ මනස ඔබව මුළා කරන ආකාරය

ඔබට කුඩාකල පටන් කුමක් හෝ විශේෂ යමක් පිළිබඳව විචිත්‍රවත් මතකයක් තිබී, හදිසියේම එය කිසිම දිනකවත් සිදුනොවුණු දෙයක් කියා පසුව දැනුණා ද? මොකක්ද ඒකට හේතුව කියලා මේ ලිපියෙන්.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ලංකාවෙන්, පිටරටට කඩාගෙන යන සරුංගල්

මීට කලකට පෙර අවධියක සමාජ කතිකාවකට බඳුන් වූ ‘බුද්ධි ගලනය’ ගැන කතා කරන ගීතයක් වන නන්දා මාලිනිය ගයන ‘සරුංගලේ වරල් සැලේ’ ගීතයේ, වචනයෙන් එපිට කතාව යි මේ.

article

පළමු කැබිනට් මණ්ඩලයේ සිටි දේශපාලන දැවැන්තයෝ

ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නියෝජනය කළ දේශපාලඥයන් කිහිපදෙනක් පසුව මෙරට අගමැති ධුරයට ද, ඉන් එක් අයෙක් මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට ද පත්වෙනවා.

article

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන​ බව ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කළා. පවතින තත්ත්වය යටතේ එය සම්මත විය හැකි නමුත් ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කිරීමට හැකි වේදැ යි සැක සහිත යි.

video

End of Articles

No More Articles to Load