Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

චිලියේ හමුදා කුමන්ත්‍රණය (1973)

චිලී දේශය පිහිටා තිබූ ලතින් ඇමරිකාවේ කලෙක දී බොහෝ විට දක්නට ලැබුණේ මිලිටරි පාලනයන්. මේ කියන්න යන්නෙ එකී චිලියේ 1973 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය ගැන යි.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

මහවැලියේ පංච මහා ජලාශ – මාදුරු ඔයේ සිට මොරගහකන්දට

1970 වසරේ මහවැලි ව්‍යාපෘතිය ලෙස ආරම්භ වී, 1977 වසරේ දී කඩිනම් මහවැලිය බවට පත් වී, මොරගහකන්ද ජලාශය ඉදිවීම දක්වා වූ මහවැලි ගමනේ පංච මහා ජලාශ පිළිබඳව යි මේ ලිපිය.

article

රුසියානු සහිත්‍යය සිංහල පාඨකයාට සමීප කළ දැදිගම වී. රුද්‍රිගු

පරණ සෝවියට් දේශයේ මුද්‍රණය කරපු, රුසියන් පොත්වල සිංහල පරිවර්තන මතකයි නේද​? ඒ පොත් එක්කම මතක් වෙන නමක් තමයි දැදිගම වී රුද්‍රිගු. ඒත් බොහෝ දෙනෙක් ඔහු ගැන ලොකු දෙයක් දන්නෙ නෑ. මේ විස්තරය ඒ අඩුව පුරවන්නයි.

article

මහා විනාශයක් අත ළග ද?

පසුගිය දිනවල ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීරය මුල් කරගනිමින් ගැටුම්කාරී වාතාවරණයක් උද්ගත වුණා. ඉන්දියාවට ඉතා ආසන්න රාජ්‍යයක් ලෙස එහි බලපෑම සෘජුවම ශ්‍රී ලංකාවට ද අත්විඳින්නට සිදුවේවි ද?

article

කිවි බිමේදී කිවියන්ව අසරණ කළ ආනල්ඩ්ගේ සුපිරි ඉනිම

2001 වසරේ දී නවසීලන්ත බිමේ පැවති එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ රසල් ආනල්ඩ්ගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිමක් නිසා යි.

article

ලොව වැඩිම නිෂ්පාදනය සහිත දියමන්ති පතල් 5ක්

ලොව දියමන්ති වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ රුසියාව හා අප්‍රිකාවේ දකුණුදිග රාජ්‍යයන්. ඒවායේ ඇති සමහරක් දියමන්ති ආකර අපට සිතාගන්නට නොහැකි තරම් ඉතා විශාල යි.

article

දෙවන ලෝක යුද්ධයේ සුවිශේෂී ඡායාරූප පහක්

දෙවන ලෝක යුද්ධය අතරතුරේ වූ විවිධ සිද්ධීන් වර්තමානයට ඉතිරිව තිබෙන්නේ ඡායාරූපය ලෙස යි. ඒ අතරින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඡායාරූප පහක් පිටුපස වූ කතාවන් මේ.

article

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී හමුවන තීරණාත්මක ආසන 2ක්

ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවැත්වුණු තියුණුම ජනාධිපතිවරණ තුන හමුවන්නේ 1988, 2005, සහ 2015 වසරවල යි. එම ජනාධිපතිවරණවල ප්‍රතිඵලයට බලපෑම් කර ආසන 2ක් පිළිබඳව යි මේ.

article

කළු අත් උදෙසා සුදු අත් පෑ, සහෝදර මෙහෙයුම

මේ කතා කරන්න යන්නෙ රතු මුහුද ආසන්නයේ පිහිටා තිබුණු තානායමක් ගැන කතාවක්. හැබැයි, මේ අපූරු තානායම පිටිපස්සෙ සෑහෙන සුන්දර, දුක්බර, වටිනා කතාවක් හැංගිලා තියෙනවා.

article

කාන්තාවන්ට සරුබව ලබාදෙන පරපෝෂිත පණුවෙක්

බොලිවියාවේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට සරුබව ලබාදෙන පණුවකු පිළිබඳ අනාවරණය වුණා.

video

End of Articles

No More Articles to Load