Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නියඟය නිසා ඉරාකයෙන් මතු වූ මාළිගය

වසර 3400 ක් පැරණි මාලිගාවක නටඹුන් පසුගියදා ඉරාකයෙන් හමුවුණා. මින් එහි වූ ශිෂ්ටාචාර පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ කරුණු රාශියක් අධ්‍යයනය කිරීමට ලැබේ යැයි අපේක්ෂිත යි.

article

2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේ වමත් අකුණු සැරය මිචෙල් ස්ටාක්

2019 ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 27ක් දවාගත් ස්ටාක් ලෝක කුසලාන වාර්තා කිහිපයක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගත්තා. මේ තරගාවලිය තුළ ස්ටාක් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

පළමු ලෝක යුද්ධයේ දී එතරම් නෑසෙන රටක් – ඉන්දියාව​

පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය යුධ ව්‍යාපාරය වෙනුවෙන් ඉන්දීය හමුදා විශාල මෙහෙයක් සිදු කළා. නමුත් එම යුද්ධයේ පළමු හමුදා කැරැල්ල සිදු කළේ ද ඉන්දියානු සෙබළුන් පිරිසක් විසින්.

article

අධිරාජිණියගේ පෙම්වතා හෙවත් රාත්‍රී අධිරාජයා

අධිරාජිණිය තරුණ කාලයේ ඇයට ආදරය කළ අය අතර ඇගේ බෑණා ද සිටියා. පසු කලෙක ඇගේ සමීපතමයා වූයේ ගොවි පවුලක උපන්නෙක්. ඔහුට ඇතැමුන් කීවේ “රාත්‍රී අධිරාජයා” කියායි.

article

දකුණු අප්‍රිකා ආවාටයෙන් හමුවූ ඉපැරණි සිතුවම්

වසර 8,000ක් පැරණි සිතුවම් කිහිපයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. මෙමඟින් ඉතිහාසය පිළිබඳ කරුණු රාශියක් අනාවරණය වීමට නියමිත යි.

article

අපි අතර ඉන්නෙ කළු හෝ සුදු මිනිස්සු නෙවෙයි, කළු-සුදු මිශ්‍ර වුණු අළු පැහැති මිනිස්සු.- ප්‍රියන්ත ලියනගේ

ජූලි 15 වෙනිදා (හෙට) හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී, “කොට තුවක්කු” නමින් තම පළමු නවකතාව එළිදක්වන ප්‍රියන්ත ලියනගේ නම් ඒ අව්‍යාජ මිනිසා සමග කළ කතාබහේ සංක්‍ෂිප්ත ය යි මේ.

article

End of Articles

No More Articles to Load