Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

තෙල් නිෂ්පාදනය අඩුකිරීමට සැරසෙන ඔපෙක් සංවිධානය

ඔපෙක් සංවිධානය 2020 වසරේ පළමු කාර්තුව වන තුරු තෙල් නිෂ්පාදනය අඩු කිරීමට සැරසෙන බව නිවේදනය කරනවා. මේ ඒ තීරණය පිළිබඳව හා ඔපෙක් සංවිධානය පිළිබඳව කෙටි හැඳින්වීමක්.

video

1981 අළුබඳුන තරගාවලියේ බොතම්ගේ සුපිරි දස්කම්

අගෝස්තු පළමු වැනිදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භ වනවා. අළුබඳුන ටෙස්ට් තරගාවලි ඉතිහාසය පිළිබඳව දැනගැනීමට ඔබත් කැමති ඇති. එම නිසාම මේ 1981 අළුබඳුන තරගාවලියේ දී ඉයන් බොතම් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

රාජ්‍යය, ආගමෙන් වියුක්ත වෙන්න ඕනේ- කපිල එම්. ගමගේ

ජූලි 27 වෙනිදා හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී කපිල එම්. ගමගේ යළිත් අලුත් කෘතීන් දෙකක් එක්ක ඔබ හා සම්මුඛ වීමට නියමිත යි. මේ ඊට සමගාමීව අප ඔහු සමග කළ සංවාදයකි.

article

1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

මේ වන විට සිම්බාබ්වේ දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා තිබෙනවා. අතීතයේ දී ක්‍රිකට් පිටියේ සැලකිය යුතු දස්කම් පෙන්වූ සිම්බාබ්වේ කණ්ඩායම මෙවැනි ඉරණමකට ලක්වීම කණගාටුදායක සිදුවීමක්. මේ ඔවුන් එදා 1999 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වුණු ආකාරය පිළිබඳව යි.

article

හමුදා පාලනය වෙනුවට සිවිල් පාලනයක් ඉල්ලන සූඩාන් වැසියෝ

වසර 30ක් සූඩානය පාලනය කළ ඕමාර් අල් බෂීර් ජනාධිපතිවරයා ගෙදර යවා එරට හමුදාව ආණ්ඩු බලය ලබා ගන්නවා. නමුත් පුරවැසියන්ගේ කැමැත්ත වන්නේ රට තුළ සිවිල් පාලනයක් ස්ථාපිත වනු දැකීම යි.

article

දරුවෙකුට දිය යුත්තේ කුමන ආකාරයේ ආහාර ද?

අපේ ශරීරයට නිසි පෝෂණයක් ලැබීම අත්‍යාවශ්‍ය යි. දරුවන්ගේ සෞඛ්‍යමත් ශරීරයකට සහ මනසකට යහ පෝෂණයක් ලැබීම මූලික වෙනවා. ඒ ඇයි දන්නවා ද?

article

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණු මාලිංග

ලසිත් මාලිංග 2019 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 13ක් දවාගනිමින් එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වුණා. එසේ නම් මේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් තිදෙනා පිළිබඳව යි.

article

නැවත උපන් 3,600 වියැති ජපන් ගැහැණිය

හිස්කබලක වූ දතක් ආධාරයෙන් වසර 3600 ක් පැරණි රහස් කිහිපයක් හෙළි කරගන්නට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මේ සඳහා යොදාගෙන ඇත්තේ ඩී. එන්. ඒ තාක්ෂණය යි.

article

End of Articles

No More Articles to Load