Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නවසීලන්තයේ නම ලොව රැන්දූ එඩ්මන්ඩ් හිලරි

ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ එවරස්ට් තරණය කළ මුල්ම පුද්ගලයින් ද්විත්වයෙන් අයෙකු ලෙසයි. ඔහුගේ වික්‍රමයන් ඊට සීමා වී නැහැ.

article

නැගෙනහිර රෝමන් අධිරාජයාගේ වයිකිං විශේෂ බලකාය​

නැගෙනහිර රෝමන් අධිරාජ්‍යයාගේ විශ්වසනීයම ආරක්ෂකයින් වූයේ වැරන්ගියන්වරු යි. ඔවුන් පැමිණියේ කොන්ස්තන්තිනෝපලයට බොහෝ ඈත දෙසින්.

article

පුත්‍රයාට බලය පැවරීමට මඟ සදන තජිකිස්ථානයේ ජනාධිපති

තජිකිස්ථාන ජනාධිපති රහ්මොන් පිළිබඳ අපි සමහරු ඇහුවෙත් මෑතකදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට සංචාරය කළ නිසයි. ඉතින් රහ්මොන් ගැන පොඩි විස්තරයක් කරන්න අපි කල්පනා කළා.

article

තීව්‍ර කන් ඇසීමේ හැකියාවක් සහිත සතුන් 5 දෙනෙක්

ලොව සමහරක් සතුන්ට මිනිසුන්ට වඩා බොහෝ තීව්‍ර ශ්‍රවණ හැකියාවක් පිහිටා තිබෙනවා. ලොව හොඳම ශ්‍රවණ හැකියාව ඇති සත්ත්වයා කවුදැයි ඔබ දන්නවා ද?

article

එංගලන්ත-ඇෆ්ගනිස්ථාන තරගයේ දී අලුත් වුණු ක්‍රිකට් වාර්තා

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති එංගලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගය නිමාවුණේ එක්දින ක්‍රිකට් වාර්තා රැසක් අලුත් කරමින්. එසේ නම් එම තරගයේ දී අලුත් වුණු නව වාර්තා පිළිබඳව යි මේ

article

අල් කයිඩාව ඉලක්ක කරගත් සිරියාවේ නවතම හමුදා මෙහෙයුම

සිරියාවේ අල් කයිඩා සංවිධානය සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් ඉලක්ක කරගත් නවතම මෙහෙයුම දින කිහිපයකට පෙර ඇරඹුණා. මේ එම​ යුධ මෙහෙයුම පිළිබඳව යි.

video

දකුණුදිග තායිලන්තයේ බෙදුම්වාදී ඉස්ලාමීය ව්‍යාපාර​

මාධ්‍යවල එතරම් කතාබහට ලක් නොවුණත් දකුණු තායිලන්තයේ කලක පටන් කැරැල්ලක් ක්‍රියාත්මකව පවතිනවා. ඒ වගේම එය නැවත හිස එසවීමේ තර්ජනයක් ද තිබෙන බව සැක කළ හැකියි.

article

End of Articles

No More Articles to Load