2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධි දාමය දිග හැරුණු හැටි
2019 පාස්කු ඉරිදා උදෑසන (අප්‍රේල් 21) ශ්‍රී ලාංකිකයන්ට අත් විඳින්නට සිදු වූයේ ඛේදජනක සිද්ධි මාලාවකි. එදින දවස පුරා ම අසන්නට ලැබුණ විවිධ පුවත් ඇතැම් විට අදහාගන්නටත් නොහැකි ඒවා වූවා.
End of Articles
No More Articles to Load