විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම්
ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක කඩුළු 5ක් හෝ ඊට වඩා එක් පන්දු යවන්නෙකු විසින් දවාගත් අවස්ථා විරල යි. එයිනුත් හොඳම පන්දු යැවීම් සතරෙන් ත්‍රිත්වයකටම උරුමකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් බව ඔබ දැන සිටියා ද?