Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිලීන ජාන හේතුවෙන් උරුම වන දේහ ලක්ෂණ 5ක්

නිලීන හා ප්‍රමුඛ ජානවල පිහිටීම හේතුවෙන් මිනිස් සිරුරේ අඟපසඟවල විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඔබේ සිරුරේත් මේ ලක්ෂණ පිහිටා ඇත්තේ කෙසේදැ යි බලන්න.

article

ඉන්දියාවේ මහ මැතිවරණය ගැන ඔබ දැනගත යුතු දේ

ඉන්දියාවේ මහමැතිවරණය අප්‍රේල් 11 වන දා සිට මැයි 19 වන දා තෙක් පැවැත්වෙනවා. මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් නුදුටු ආකාරයේ මැතිවරණයක් වේවි.

article

ලොවපුරා ගුවන්විදුලි නාලිකාවලින් මයිකල් ජැක්සන්ගේ ගීත ඉවත් කරයි.

වාර්තා චිත්‍රපටයක් මඟින් මයිකල් ජැක්සන්ගේ ළමා අපයෝජන පිළිබඳ හෙළිකිරීම නිසා ඔහුගේ ගීත, ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය කිරීම නවතා තිබෙනවා.

article

ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා- ලක්ෂ්මන් කදිරගාමර්

ඇමෙරිකාව හා යුරෝපා සංගමයේ රටවල LTTE සංවිධානය තහනම් කිරීමට මුල්ව කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ය.

article

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා- ඔටෝ ස්කෝර්ට්සෙනි

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා කවරෙකුදැ යි ඇහුවොත් පිළිතුර වනු ඇත්තේ, ඒ ඔටෝ ස්කෝර්ට්සෙනි බව යි. මේ, ස්කෝර්ට්සෙනි පිළිබඳව විස්තරයක්.

article

ලිංගික අපචාරකයෙකු නිසා ආජන්ටිනා දැරියක මවක වෙයි

ආජන්ටිනාවේ 11 හැවිරිදි දැරියක ලිංගික අඩත්තෙට්ටමට ලක්වීම හේතුවෙන් ගැබ්ගත්තා. ගබ්සා කිරීමට අවසර නොලැබීම නිසා ඇයත් දරු ගැබත් යන දෙදෙනාම අවදානමට ලක් වුණා.

article

ඇල්ජීරියානු ජනතාව අසාධ්‍ය ජනාධිපතිවරයකු තෝරා ගනී ද​?

බුටෆ්ලිකා අප්‍රේල් 18 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ප්‍රකාශයට පත් කළ දින පටන්ම ඇල්ජීරියාවේ විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇල්ජියර්ස් අගනුවර මෙම විරෝධතා සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වනවා. ඒ බොහෝ දෙනා තරුණ තරුණියන්.

article

කාශ්මීරයේ බෙදුම්වාදී සංවිධාන

කාශ්මීරයේ ත්‍රස්ත සංවිධාන මුලින්ම බිහි වූයේ ඇෆ්ඝනිස්ථානයේ සටන් වැදීමට ගිය කාශ්මීර් වැසියන් නිසා ද​, පාකිස්ථාන බුද්ධි අංශයන්හි ක්‍රියාකාරකම් නිසා ද, එසේත් නැත්නම් කාශ්මීර ජනයා තුළින්ම මතු වූ විරෝධයන් තුළින් ද යන්න හරිහැටි කිව නොහැකි යි. නමුත් 1988 දී කාශ්මීරයේ ඇති වූ විරෝධතා ව්‍යාපාර හා සමගාමීව​, බාහිර පෙළඹවීම් මත මෙම සංවිධාන බිහි වූ බව කිව හැකියි.

article

සංගීතය හා සබැඳි ශාපයන්

සංගීතය හා සබැඳි ශාප කිහිපයක් ද වරින් වර ලොව තැනින් තැන වාර්තා වී තිබෙනවා. ගීතයක්, සංගීත ඛණ්ඩයක් හෝ සංගීත කණ්ඩායමක් සබැඳිව මේ ශාපයන් ක්‍රියාත්මක වීයැ යි සැලකෙන අතර මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වෙතත් ඒ හේතුව නිසාම ලොව පුරා පරසිදු වී තිබෙනවා.

article

කාශ්මීර් අර්බුදය උග්‍ර අතට හරවන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කල්ලිය

ජායිෂ් ඊ මුහමද් සංවිධානය මෑත කාලයේ කරළියට එන්නේ පසු ගිය සමයේ ඇති වූ ඉන්දු – පාකිස්ථාන අර්බුදයත් සමග යි. එය ආරම්භ වෙන්නේ 2019 වසරේ පෙබරවාරි මාසයේ 14 වන දින යි. එහිදී ඉන්දියානු පොලීසියේ අනුඛණ්ඩයකට අයත් තුන් දහස් පන්සියයක පමණ භට කණ්ඩායමක් රැගෙන යමින් සිටි වාහන පෙළක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එම ප්‍රහාරය එල්ල වෙන්නේ කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක් වන පුල්මාවාහි දී යි. ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ  ජයිෂ් ඊ මුහම්මද් සංවිධානයට යි.

article

End of Articles

No More Articles to Load