Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගණනය කිරීමේ වරදකින් කරදරයේ වැටුණු, ‘ගිම්ලි ග්ලයිඩරය’

කැනඩා ගුවන් සමාගමට අයත් අංක 143 ගුවන්යානය අඩි 26,000ක් ඉහළ අහසේ දී සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වෙනවා. මෙයට හේතුව වී තිබුණේ සරල ගණිතමය වරදක්.

article

1982 වසරේ එංගලන්තයට එරෙහිව ගිලිහී ගිය මංගල ටෙස්ට් ජයග්‍රහණය

අත්දැකීම් මඳකම නිසා ශ්‍රී ලංකා පිලට නොසිතූ පරාජයක් අත් වූ, 1982 දී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ගැන යි මේ.

article

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයා

තරුණියකගේ ආදරය අහිමි වීම නිසා සියදිවි නසා ගත්, ඩොල්පින් මත්ස්‍යයෙකු ගැන ඔබ අසා තිබුණා ද? කියවලා ම බලන්න.

article

නැගෙනහිර ජර්මනියේ ‘පාප් වහන්සේ ගේ පළිගැනීම’

නැගෙනහිර ජර්මනියේ එවකට පැවති නිරාගමික, කොමියුනිස්ට් රජය බර්ලින් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ තැනීම සඳහා එම පරිශ්‍රයේ වූ කතෝලික පල්ලි කිහිපයක් ඉවත් කරනවා. අනතුරුව සිදුවන්නේ කිසිවෙකුත් නොසිතූ දෙයක්.

video

ඉන්ධන මිලට එරෙහි කහ පැහැති කබාකරුවෝ

ඉන්ධන මිල ඉහළ දැමීම හා තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ප්‍රංශයේ ආරම්භ වූ කහ කබාකරුවන්ගේ විරෝධතාවයේ තෙවෙනි සතියයි මේ

video

නිදහස මුවාවෙන් යුදෙව්වන් මැරූ ප්‍රංශ වෛද්‍යවරයා

ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු වූ මර්සෙල් පෙටියෝ පෙනී සිටියේ යුදෙව්වන්ගේ ගැලවුම්කරුවෙකු ලෙස යි. නමුත් ඔහුගේ සත්‍ය ස්වරූපය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ස්වභාවයක් ගත් එකක් වුණා.

article

End of Articles

No More Articles to Load