Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පන්දුව දමාගැසීමේ වරද යනු කුමක්ද?

ක්‍රිකට් ලෝකයේ ‘පන්දුව දමා ගැසීමේ’ වරද පිළිබඳ ව පසුගිය දිනවල වැඩිපුර කතා කෙරුණා. ක්‍රීඩකයෙක් මේ වරදට හසුවෙන්නේ ඇයි? කියලා හරියට ම අවබෝධ කරගන්න මේ ලිපියෙන් ඔබට හැකිවේවි.

article

‘ආසියා’ වහා එල්ලනු! – පාකිස්තානයේ නැඟී සිටි ඉස්ලාම් අන්තවාදය

මොහම්මද් නබීතුමාට අපහාස කළේයැ යි චෝදනා ලැබූ පාකිස්තානු කාන්තාවක්, පසුගිය දා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කටයුතු කළා.

article

ඩොලර් ට්‍රිලියන 100 කට පාන් රාත්තල අලෙවි වූ සිම්බාබ්වේ

ඩොලර් ට්‍රිලියන 100 ක නෝට්ටුවකින් පාන් රාත්තලක්වත් මිලදී ගන්න බැරි තරමට සිම්බාබ්වේ රටේ මුදල් අවප්‍රමාණය වූ ආකාරයයි මේ.

video

යුආන් බිලියන 6.6ක් ඉපැයූ චීන අධිවේගී දුම්රිය මාර්ගය

තර්ක විතර්ක මැද ඉදි වූ බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය, මේ වන විට චීනයේ ඉහළ ම ආදායමක් උපයන අධිවේගී දුම්රිය මාර්ගය බව ඔබ දන්නවා ද?

article

ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඇරඹුම

ආජන්ටිනාවට ලෝක පාපන්දු පිටියේ හිමිවන්නේ සුවිශේෂී ම ස්ථානයක්. මේ ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඇරඹුම ගැන යි.

article

මීටරයකට ජීවිතයක් ගණනේ කැපකොට සෑදූ රුසියාවේ ‘ඇටකටු මාවත’

රුසියාවේ ශීතාධික ම නගරය වන යකුට්ස්ක් හරහා වැටී ඇති මාර්ගය හඳුන්වන්නේ ‘ඇටකටු මාවත’ ලෙස යි. එය ඉදිකිරීමේ දී සෑම මීටරයකට ම ජීවිතයක් අහිමි වී තිබෙනවා.

article

ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය

ලංකාවේ පැරණි සියලු පක්ෂ පරදා පළමු පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට ඩි. එස්. සේනානායක ප්‍රමුඛ අභිනව එක්සත් ජාතික පක්ෂය සමත් වෙනවා.

article

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තම උපරිමය දුන් පුහුණුකරු – ඩැව් වට්මෝර්

මීට පෙර ලිපියකින් අපි වට්මෝර්ගේ ළමා කාලය, ඔහු ඕස්ට්‍රේලියානු පිලට පැමිණි දුෂ්කර ගමන, හා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳ ව කතා කළා. ඉන්පසු සිදු වූයේ මොනවාද? මේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load