බ්‍රිතාන්‍යය පාලනය යටතේ හොං-කොං
පළමු අබිං යුද්ධය අවසානයේ දී චීනය විසින් හොං කොං දූපත බ්‍රිතාන්‍යයට පවරා දෙන ලද්දේ 1842 දී. එතැන් පටන්, දෙවන ලෝක යුද්ධය අතරතුර වසර කිහිපයක් හැරුණ කොට, 1997 වන තුරු හොං කොං පාලනය කළේ බ්‍රිතාන්‍යයන් විසින්.
End of Articles
No More Articles to Load