Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මෝනාලිසා පැහැරගැනීම

ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද මෝනාලිසා චිත්‍රය ‘මිල කළ නොහැකි’ තරම් වටිනා එකක් ලෙස සැලකෙනවා. මීට වසර 107කට පෙර අද වැනි දිනක එය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් පැහැරගනු ලැබුවා. මීට සැක පිට පැබ්ලෝ පිකාසෝ පවා අත්අඩංගුවට ගැනෙනවා.

article

රටේ හොඳම ආයෝජන වෘත්තිකයන් සම්මානයට පාත්‍ර කළ

CFA Capital Market Awards උළෙල යහපත් ක්‍රියාකලාපයන් දිරිමත් කරන වගේම ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රයේ සමස්ත දියුණුවට උපකාරී වන උත්ප්‍රේරකයක් ලෙස සැලකෙනවා. පහතින් දැක්වෙන්නේ රටේ හොඳම ආයෝජන වෘත්තිකයන්ව ඇගයීමට ලක් කිරීම වැදගත් වීමට හේතු කිහිපයක්.

article

දෙවන ලෝක යුද්ධයේ දී නාසින්ව රැවටූ ඩමී යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ දී නාසි හමුදාවන් මුලා කිරීමට යොදා ගත් ඩමී යුද ටැංකි ගැන යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරමින් ජර්මනියේ පරාජය ඉක්මන් කිරීමට මෙවන් ක්‍රමෝපායක් යොදා ගැනීම විශේෂ කටයුත්තක් වුණා.

article

සෝවියට් දේශය විසින් කළ චෙකොස්ලොවැකියා ආක්‍රමණය​

මීට වසර 50 කට පෙර සෝවියට් හමුදා විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරනු ලැබුණා. මෙහි ප්‍රතිඵලය වුණේ තවත් වසර විස්සක් යනතුරු දැඩි මතධාරී කොමියුනිස්ට් පාලනයක් එරටෙහි ස්ථාපිත වීමයි.

article

ෆොටෝෂොප් නැති කාලෙ කරපු ෆොටෝ එඩිටිං

ෆොටෝ ෂොප් වැනි මෘදුකාංග නැති කාලෙත් ඡායාරූප සංස්කරණ කටයුතු සිදු වුණ වග ඔබ දැනගෙන සිටියා ද? මේ එවන් අතීතයක සංස්කරණය කරන ලද ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

article

හිට්ලර් ගැන නොදත් දේ

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නොදත් කතා ගැන යි මේ අපි කියන්න යන්නෙ. දරුණු ඒකාධිපති පාලකයෙක් විදියට සුප්‍රසිද්ධ හිට්ලර්ගේ අපූරු පුරුදු සහ හැසිරීම් ගැන ඔබ දැනගෙන සිටියා ද? මෙන්න ඒ කතාව.

article

සිරියාවේ සහ ඉරාකයේ තවදුරටත් පවතින ISIS තර්ජනය​

පසුගිය අවුරුද්දේ සිරියාවේ සහ ඉරාකයේ ISIS සංවිධානයට එරෙහිව කරන ලද යුධ මෙහෙයුම් ගැන ඔබට මතක ඇති. බොහෝ දෙනා සිතුවේ එම මෙහෙයුම්වලින් ඔවුන් පරාජයට පත් වී ඇතැ යි යනුවෙන්. ඒත් දැන් පැහැදිලි වන්නේ ඔවුන් යළි හිස ඔසවන බව යි.

article

සීතල යුධ සමයේ අභ්‍යවකාශ තරගයේ සන්ධිස්ථාන

සෝවියට් සංගමය විසින් ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන් ගතකළ පසු ඇම‍ෙරිකානු රජය අභ්‍යවකාශ තරගයට මුහුණ දීම සඳහා නාසා ආයතනය ආරම්භ කළ බව ඔබ දන්නවා ද ?

article

දක්ෂිණ ධ්‍රැවය යටින් පිහිටි සුවිසල් විල : වොස්ටොක්

දැනට ලොව විශාලතම අනුග්ලැසියර විල ලෙස සැලකෙන ‘වොස්ටොක් විල’ බොහෝ කාලයකට පෙර දක්ෂිණ ධ්‍රැවය මතුපිට සාමාන්‍ය විලක් ලෙස පැවතුණා. මේ ඒ් ගැන.

article

ඇස්ටරික්ස් හෙවත් “සූර පප්පා” කතා මාලාව හැදුණ හැටි

ඔබ බොහෝ දෙනෙක් “සූර පප්පා” කතා මාලාව රස විඳලා ඇති. මෙහි මුල් කතාව නිර්මාණය වුණේ අහඹු සිදුවීම් කිහිපයක් නිසා බව ඔබ දැනගෙන හිටියා ද​?

article

ප්‍රංශ සෙබළුන් නැති ප්‍රංශ හමුදා රෙජිමේන්තුව

ප්‍රංශ සෙබළුන් නොමැති ප්‍රංශ හමුදා රෙජිමේන්තුවක් ගැන ඔබ අසා තිබුණා ද? ප්‍රංශ පාලකයෙකු ව සිටි ලුවී පිලිප් විසින් ආරම්භ කළ ප්‍රංශ විදේශ ලීජනය ගැන යි අපි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.

article

ලෝකයේ ප්‍රධානම මිලිටරි කොන්ත්‍රාත් සමාගම – ලොක්හීඩ් මාර්ටින්

එක්සත් ජනපදයේ යුද අවි නිෂ්පාදනයේ 10 වන ස්ථානයේ සිට වර්තමානයේ යුද අවි නිෂ්පාදනය අතින් ලොව ප්‍රථමයා බවට පත්ව සිටින ලොක්හිඩ් මාර්ටින් සමාගමේ කතාව යි මේ.

article

End of Articles

No More Articles to Load