Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැම්බියාවේ ළමා මරණවලට ඉන්දියාව වගකිව යුතු ද?

ගැම්බියාව ලෙස හඳුන්වන බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සිදු වූ ළමා මරණ 66 ක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි විමසිල්ලකින් පසු වෙනවා.

article

කුරුඳුවත්තේ ඓතිහාසික සිහිවටන පිටුපස රසබර කතා

අතීතයේ කොළඹ අඩුවෙන් ම ජනාවාස ව තිබූ වනගහනයක් වගේම කුරුඳු වගාබිම් පැතිර තිබුණු කුරුඳුවත්තේ අදත් දකින්න ලැබෙන සුද්දගෙ කාලේ සිහිවටන කිහිපයක් දැන සොයාබැලීමටයි මේ උත්සාහය.

article

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක වීරයා වූ එකම ශ්‍රී ලාංකිකයා

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත් වී තිබෙන්නේ එකම එක අවස්ථාවකදී පමණ යි.

article

ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ- නුනා

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විජයවඩා නගරය ආශ්‍රිත ව නූනා නමින් අඹ වෙළෙඳපොළක් පිහිටා තිබෙනවා. එය ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ ලෙසින් සැලකෙනවා.

video

පෘථිවියේ ජීවයට වඩාත් හිතකර බ්‍රහස්පති කක්ෂයේ වෙනස් වීම

සෞරග්‍රහමණ්ඩලයේ විශාලත ම ග්‍රහලොව වන බ්‍රහස්පතිගේ කක්ෂය මද වෙනස්වීමකට ලක් වුවහොත්, පෘථිවිය දැනටත් වඩා ජීවීන්ට හිතකර ග්‍රහලොවක් වනු ඇති බව යි.

article

ඖෂධ සහ උපකරණ හිඟයෙන් බැට කන ජාතික රෝහල

පරීක්ෂණ සඳහා වුවමනා ද්‍රව්‍යවල හිඟයේ බලපෑම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කරන ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සති කිහිපයක් තිස්සේ නැවැතී හෝ සීමා වී ඇති බව පසුගිය දා වාර්තා වුණා.

article

End of Articles

No More Articles to Load