Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව බලෙන් අඩු ආදායම් ලබන රටක් කළ හැකි ද?

ශ්‍රී  ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කරන්නට ශ්‍රී  ලංකා ආණ්ඩුව ලෝකයට ඉදිරිපත් කරන්නට යන මේ යෝජනාව ප්‍රතිකේෂ්ප වීමට ඇති සම්භාවිතාව බොහොම වැඩි යි.

article

යළිත් වැරදුණු අමෙරිකා ජනපති ඝාතන තැත් කිහිපයක්

පසුගිය ලිපියකින් අප ඔබ වෙත මෙවැනිම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියත් එලෙස ම අසාර්ථක වූ ඇමෙරිකානු ජනපති ඝාතන ප්‍රයත්න කිහිපයක් පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාව සතු ව තවම පවතින 20/20 ලෝක කුසලාන වාර්තා 8ක් 

එදා මෙදාතුර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිවල වාර්තා රැසක් තවමත් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියැවී පවතිනවා. මෙම ලිපිය ඒ පිළිබඳව යි.

article

අඩපණ වන ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ හෙට දවස 

පල්ලම් බහින සංචාරක ව්‍යාපාරය, මේ මොහොතේ රැකගත යුතු ම මෙරට වටිනා ම සේවා අංශය ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

article

බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ ප්‍රසිද්ධ නොවුණු අමුතු තතු – 2

මේ ලිපිය වෙන් වන්නේ බ්‍රිතාන්‍ය රජවරුන් සහ රැජනන් ගණනාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ, අසාමාන්‍ය තතු කිහිපයක් වෙනුවෙනු යි.

article

මැක්ස් වර්ස්ටාපන් ෆෝමියුලා වන් ලෝක ශූරයා වූ ගමන

නෙදර්ලන්ත ජාතික රෙඩ්බුල් ධාවක මැක්ස් වර්ස්ටාපන් පිට පිට ම දෙවන වතාවටත් ෆෝමියුලා වන් ලෝක ශූරයා වීමට පසුගිය දා සමත් වුණා.

article

ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වුණේ කොහොමද?

උපතින් සුදු පැහැති ෆ්ලෙමිංගෝ පක්ෂීන් රෝස පැහැ ගැන්වෙන්නේ ඔවුන් දිනපතා කරන එක්තරා ක්‍රියාවක් නිසා යි. හිස උඩු යටිකුරු කරගෙන ආහාර ගන්නා මේ අපූරු පක්ෂීන්ගේ වර්ණ ගැන හෝඩුවාවකුයි මේ.

video

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ ආසනල් පෙරමුණට

2022/23 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ තරග නිමාවට පත්වෙද්දී ආසනල් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

article

සහල් ආනයනය අත්හිටුවීමෙන් සහල් මිල යළි වැඩිවේ ද?

පසුගිය කන්නයේ අස්වැන්න ද අපේක්ෂිත අයුරින් නොලැබීම නිසා මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවන්නේ නම් එය සිදු කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන් බව පැහැදිලි වේ.

article

End of Articles

No More Articles to Load