Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුක්‍රේන භූමි ඈඳා ගැනීමෙන් පුටීන් සිදු කළ භූ දේශපාලනික මංකොල්ලය

යුක්‍රේනය සහ රුසියාව අතර පවත්නා යුදමය වාතාවරණය තවදුරටත් බැරෑරුම් කරමින් පසුගිය සතියේ සුවිශේෂී සිදුවීමක් සිදු වුණා.

article

සංහිඳියාවට අත්වැලක් වූ ඉන්දීය සිනමා නිර්මාණ

ජාතීන් අතර අවබෝධය ඇති කිරීම මෙන් ම ඉන්දියාවේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් සැපයූ ඉන්දීය සිනමා නිර්මාණ කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

ලෝක පාපන්දු පිටියේ සිදු වූ සිය ගණන් මිය ගිය ඛේදවාචක පහක්!

ජීවිත 129ක් අහිමි වූ ඉන්දුනීසියාවේ පාපන්දු ප්‍රේක්ෂක ගැටුම මෙන් ම ඉතිහාසයේ පාපන්දු පිටියේ වාර්තා වූ අමිහිරි මතක කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද?

මෙලොව කිසිවෙක් ඩයිනෝසරයන්ගේ හඬ අසා නොතිබුණත් ඔවුන්ට තිබෙන්නට ඇත්තේ ගිගුම් දෙන ගෙරවුම් හඬක් යැයි අපට කිව්වේ කවුද? ඔවුන්ට තිබූ සැබෑ හඬ කුමක්ද? මේ ලිපිය ක්ලික් කර, ඒ අබිරහස විසඳා ගන්න.

article

ශ්‍රී ලංකා කණ්ඩායමේ 20/20 ලෝක කුසලාන බලාපොරොත්තු

ඕස්ට්‍රේලියාවේ දී එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 T 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

article

ආර්ථික අර්බුදය හමුවේ ඔබේ නමත් CRIB එකේ ලේඛන ගත වෙයි ද?

ගත් ණය ගෙවීමට නොහැකි ව ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාම සහ ඉනික්බිති උද්ගත වන වාතාවරණය ගැන මේ ලිපියෙන් විමසා බලමු.

article

උඩරට දුම්රිය මඟට බිලි වූ දිය ඇලි සුරතලිය: මීයන් ඇල්ල

දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ ලිපිය.

article

End of Articles

No More Articles to Load