Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන මෙරට ආහාර උද්ධමනය

අප රටේ ආහාර උද්ධමනය 90.9%ක් දක්වා පසුගිය ජූලි මාසයේ දී ඉහළ ගියා. එය එදා මෙදාතුර මෙරටින් වාර්තා වුණු වැඩි ම ආහාර උද්ධමනය යි.

article

ෆෝමියුලා වන් ලෝක ශූරතාවට ආසන්න වන වර්ස්ටාපන්

2022 ෆෝමියුලා වන් ලෝක ශූරතාවේ ජයග්‍රහණය සඳහා රෙඩ්බුල් ධාවක නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටාපන් ඉතාමත් ම ආසන්න වී සිටිනවා.

article

කොළඹ-බදුල්ල යා කරන ඇල්ල ඔඩෙසි දුම්රිය

ඇල්ල ඔඩෙසි නම් සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය කොළඹ – බදුල්ල අතර ධාවනයට පසුගිය අගෝස්තු 13 වැනිදා එක් වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ශ්‍රී ලංකා පිල ආසියා කුසලානයේ බලාපොරොත්තු අතරට

2022 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පළමු තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 4ක ජයග්‍රණයක් ලැබීමත් සමඟින් එම තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

article

වැඩිවුණු විදුලිය බිලෙන් කරන්ට් වදින පොදු ජනතාව

විදුලි බිල එක්වර ම විශාල ප්‍රතිශතයකින් ඉහළ නැංගේ ලක්‍ෂ 78ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ඉහමොළත් රත් කරමින්.

article

මානුෂීය අර්බුදයක් වූ එක්සත් රාජධානි බලශක්ති බිල්පත් වැඩි වීම

අප රටේ මෙන් ම එක්සත් රාජධානියේත් බලශක්ති බිල ඔක්තෝබර් මාසයේ සිට සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

article

සඳ ගමනේ නොදුටු දසුන් කරළියට ගෙනෙන – ‘ඇපොලෝ රිමාස්ටඩ්‘

නාසා ආයතනය සතු සඳ ගමනේ ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමට ප්‍රිය උපදවනසුලු තත්ත්වයට පත්කිරීමේ ප්‍රතිපලයයි ඇපොලෝ රිමාස්ටර්ඩ් නමැති චිත්තාකර්ෂණීය විශිෂ්ට කෘතිය.

article

සාම්ප්‍රදායික ප්‍රතිකර්මවලට පිළිතුරක් ලෙස එන “කෘත්‍රිම වකුගඩු”

වකුගඩු ආශ්‍රිත ආබාධ අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා ම ඊට පිළිතුරු සොයන්න විද්‍යාව විශාල ප්‍රයත්නයක් දරනවා.

බද්ධ කළ හැකි කෘත්‍රිම වකුගඩුවක මූලාකෘතියක් විද්‍යාඥයන් පිරිසක් සාර්ථක ව අත්හදා බලා තිබෙනවා.

කාන්දු පෙරණ යන්ත්‍රවලින් සහ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලින් රෝගීන් නිදහස් කිරීම මෙහි අරමුණ යි.

video

පසුගිය සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විමසුමක්

මේ පසුගිය සතියේ ඉහළ ජනතා අවධානයක් යොමු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳ ව Roar සිංහල කළ සොයාබැලීමක්.

article

End of Articles

No More Articles to Load