Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහින ටෙනිස් පොත වසා දැමීමට සැරසෙන සෙරීනා විලියම්ස්

දශක ගණනාවක් පුරා ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙස පිටිය මන්මත් කළ සෙරීනා විලියම්ස් නුදුරු අනාගතයේ දී පිටියේ දක්නට නොලැබෙනු ඇති.

article

උන්ඩියල් – හවාලා ක්‍රම හරහා මුදල් හුවමාරුව ජනප්‍රිය ඇයි?

හවාලා සහ උණ්ඩියල් ක්‍රම මඟින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනික ව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

article

සංශෝධිත නව අතුරු අයවැය අපට දැනෙන්නේ කොහොම ද?

ඉතිහාසයේ කිසිම දින සිදු නොවූ දැඩි ආර්ථික අර්බුදයක් රටේ පවතින අවස්ථාවක තමයි එයට මුහුණ දීමට සංශෝධිත අතුරු අයවැයක් මෙවර ඉදිරිපත් කෙරුණේ.

article

ආහාර මෙනුවේ බොජුන් ත්‍රිමාණ ව පෙන්වන අනාගත අවන්හල්

අවන්හලක ආහාර මෙනුව පාරිභෝගික තෘප්තියට සෘජුව ම බලපාන බැවින්, එය නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා දැකිය හැකි යි. “Hololamp” තාක්ෂණික සමාගම, ආහාර මෙනු ඉදිරිපත් කරන ආකාරය නවමු මානයකට ගෙන යන්නේ මෙම වැදගත්කම වටහා ගනිමින්.

video

ඉහළ ගිය භූමිතෙල් මිලෙන් දැවෙන පොදු ජනතා වුවමනා

භූමිතෙල්වලට තිබූ සහන මිල ඉවත් කර එය පැවති මිලට වඩා සියයට 290කින් වැඩිකිරීම නිසා බඩුමිලෙන් බැට කමින් සිටි රටේ ජනතාව මත තවත් බරක් පැටවුණා.

article

ආසියා කුසලානයේ අවදානම් අඩියකට වැටුණු ශ්‍රී ලංකා පිල

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමඟින් අවදානම් අඩියකට වැටී තිබෙනවා.

article

අරගලයේ දේශකයා: අමිල ජීවන්ත පීරිස් පියතුමා

ජීවන්ත පීරිස් පියතුමන් විප්ලවය සහ විමුක්තිය දේශනා කරමින්, රැඩිකල් පූජකවරයකුගේ ප්‍රතිරූපය විදහාපානවා. කෙසේ නමුත් ඒ නිසා ඔහුට කැපකිරීම් රාශියක් ද සිදුකරන්නට වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load