Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ආර්ථිකය ස්ථාවර කරන හදිසි යෝජනා 12 ක්

මෙරට ආර්ථිකය තවදුරටත් කඩාවැටීම නවතා මධ්‍ය කාලීනව ස්ථාවර වීමේ අරමුණින් ක්‍රියාකාරී වීම පිළිබඳ හදිසි ක්‍රියාකාරී සැලැස්මක් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් පිරිසක් රට හමුවේ තබා තිබෙනවා.

video

මහීෂ් තීක්ෂණගෙන් IPL තරග බිමේ කැපී පෙනෙන දස්කම්

2022 IPL ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිම ගැනයි මේ.   

article

අහම්බෙන් හමු වූ මිළ කළ නොහැකි පුරාවස්තු

මෙම ලිපිය, කිසිවකුගේ මැදිහත් වීමකින් තොර ව අහම්බෙන් හමු වූ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක් පිළිබඳව යි.

article

2006න් පසු ඉතාලියට සාපයක් වූ පාපන්දු ලෝක කුසලානය

ඉතාලිය වර්තමාන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගත කරන්නේ හොඳ සමයක් නම් නොවේ. 2006 වසරේ ලෝක ශූරයන් වීමෙන් පසු ලෝක කුසලාන පාපන්දු පිටියේ ඉතාලිය අසාර්ථක වුණා.

article

අවතාර අදටත් සැරිසරන කැනඩාවේ මළ මිනිසුන්ගේ දූපත

කැනඩාවේ වැන්කුවර් නගරයේ ස්ටැන්ලි උද්‍යානයට දකුණින් පිහිටා තිබෙන මළ මිනිසුන්ගේ දූපත, විශාල මිනිස් සංහාරයක් සිදුවුණු ස්ථානයක්. එම දූපතේ අදටත් අවතාර සැරිසරන බවයි පැවසෙන්නේ.

article

දිගාසිරි පතා හිසට ගාන නානු හා තෙල්

සිංහල අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ සිරිතට හිමිවන්නේ මුල් තැනක්. ගම්වල අදත් එය හිසතෙල් ගෑමේ අවුරුද්ද කියලා හඳුන්වනවා.

article

නිවැරදි ව ටයර් මාරු කිරීම වගේ ම බ්රේක් ගැන අවධානයත් වැදගත්

හෑන්ඩ් Break! වැඩසටහනේ මෙවර කොටසින් අප කතා කරන්නේ ටයර් නිවැරදිව මාරු කිරීම වගේ ම, බ්රේක් ගැනත් අවධානය යොමු කිරීමේ වැදගත්කම යි.

video

මුතු කරාබුව පැළඳි යුවතියට පණ දුන් සිත්තරා: ජොහැනස් වර්මීර්

ආකර්ෂණීය රාමුවෙන් මිදී නව මාන සොයා යන කලාකරුවන් බිහිවෙන්නේ බොහො ම කලාතුරකින්. ජොහැනස් වර්මීර් එවන් සිත්තරෙක්.

article

එකමුතුකම සහ රණකාමීත්වය කියාදුන් පුරාණ අවුරුදු ක්‍රීඩා

රණකාමිත්වය, ජවසම්පන්න බව, එඩිතර බව, දරාගැනීම, එකමුතු බව, විනෝදාස්වාදය ආදී සංකල්ප හරහා සිරිලක ජනක්‍රීඩා පරිණාමය වෙමින් ක්‍රියාත්මක වුණා.

article

End of Articles

No More Articles to Load