Roar විවරණ – ත්‍රිවිල් ගෙදර යවන්න බලාගෙන එලිබහින Bajaj Qute

පසුගිය දවසක ලංකාවට එනව කියන Bajaj Qute කියල වාහනයක් ගැන අපි ලිව්වා මතකද? මේ වීඩියෝ එක හැදුවෙත් ඒ සම්බන්ධයෙන් තමයි.

ත්‍රීරෝද රථයකට ආදේශකයක් හැටියට මේක හොඳයි- හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවගේ නිපැයුමක් ලංකාවේ කරන්න හැකියාව වගේම පහසුකම් තියෙද්දිත් මේ වාහන කාණ්ඩය ඉන්දියාවෙන් ගෙන්නන්න කටයුතු කරපු එකයි. ඔබ මේ ගැන මොනවගේ අදහසක්ද දරන්නේ?

Related Articles

Exit mobile version