Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම

ඔබේ මොළය වෙත කෘත්‍රීමව දැනුම ඇතුළත් කරන්න හැකි වුණොත්? ඔබ The Matrix වැනි විද්‍යා ප්‍රබන්ධවලට ආස කරන නරඹන පුද්ගලයෙකු නම් මේ සංකල්පය එතරම් ඔබට නුහුරු නොවෙන්න පුළුවන්. නමුත් දැන් මේ සංකල්පය සැබෑවක් බවට පත්ව තිබෙනවා.

article

පසුගිය වසර දෙකේ ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම්

2018 හා 2019 වසර දෙක සැලකිල්ලට ගැනීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය, ඉන්දියාවේ ISRO, චීනයේ හා ඊශ්‍රායලයේත් ඒ වගේම රුසියාවෙත් විවිධ අභ්‍යවකාශ මෙහෙයුම් දියත් වෙනවා. ඒ අතරින් සමහර මෙහෙයුම් සාර්ථක වන අතර තවත් මෙහෙයුම් අසාර්ථක වෙනවා.

article

ලෙඩ ගොඩනැගිලි රෝගකාරක වන, ‘සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය’

ඔබ වගේම ඔබ ජීවත්වන නිවාස හෝ ඔබේ ඔෆිස් එකත් ලෙඩ වෙන්න පුළුවන් වගේම, ඒවා ඔබව ලෙඩ කරන්නත් පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා ද බලන්න?

article

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය, සහ එය අතුරුදන් වුවහොත් කුමක් වේවි ද?

පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසා අපට උතුර-දකුණ ලැබී තිබෙනවා. ඒත් එය නිවැරදි ද? ඒ වගේම, කොස්මික් කිරණ, සූර්ය සුළං වලින් අප රකින එය එක්වරම නැතිව ගියහොත් කුමක් විය හැකිද?

article

3D කණ්ණාඩි සහ ත්‍රිමාණ තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

ත්‍රිමාණ කණ්ණාඩි වර්ග රැසක් තිබෙනවා. වර්ණ සහිත, අවර්ණ ලෙස මෙන්ම සිනමාශාලාවලත්, රූපවාහිනීවලත් විවිධ තාක්ෂණයන් භාවිතා වෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද දන්නවා ද? ඔබට එවන් කණ්ණාඩියක් හදාගන්නට ක්‍රමයකුත් මෙහි තිබෙනවා.

article

වානරයන්ගෙන් තවත් මිනිසුන් පරිණාමය නොවන්නේ ඇයි?

මෙතෙක් කාලයක් වානරයන්ගෙන් මිනිස්සු බවට අපි පරිණාමය වුණා. දැන් ඉන්න වඳුරන් ඇයි මිනිසුන් බවට පත් නොවෙන්නේ, පරිණාමවාදය බොරුවක් නිසා ද?

article

දිනපතා කන පිරිසිදු කළ කාන්තාවක් හිස් කබල කන බැක්ටීරියා ආසාදනයක් ලබයි

කන පිරිසිදු කරන්නට ඔබත් Cotton-buds පාවිච්චි කර ඇති. එහෙත් එය පමණ ඉක්මවා කන ‍තුළට යොදා භාවිතා කිරීමෙන් සිදුවිය හැකි භයානක තත්ත්වයක් ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.

article

මෙතෙක් සොයාගෙන ඇති අසාමාන්‍ය ග්‍රහලෝක

විශ්වයේ ඇති ග්‍රහලෝක අතරින් විද්‍යාඥයින් මේ වන විටත් හඳුනාගෙන ඇත්තේ නොගිණිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඒ අතරත් ඉතා අසාමාන්‍ය ගුණ දරන ග්‍රහලෝක තිබෙනවා.

article

කාන්තාවන්ට සරුබව ලබාදෙන පරපෝෂිත පණුවෙක්

බොලිවියාවේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට සරුබව ලබාදෙන පණුවකු පිළිබඳ අනාවරණය වුණා.

video

මිනිස් අග්න්‍යාශය පිළිබඳ අපූරු තතු

ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධව පවතින අග්න්‍යාශය ඉතා වැදගත් අවයවයක්. එමඟින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම උත්පාදනය කරන අතරතුර රුධිර ග්ලූකෝස් මට්ටමත් යාමනය කරනවා.

article

මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම තරුව, යූ වයි ස්කුටි

යූ වයි ස්කුටි සැලකෙන්නේ මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම තාරකාව ලෙස යි. මෙය සෞරග්‍රහමණ්ඩලයේ සූර්යයා ඇති තැන තැබුවහොත් බ්‍රහස්පති ගේ කක්ෂය ද අභිබවනවා.

article

End of Articles

No More Articles to Load