Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සූර්යයාට ආසන්නතම ග්‍රහයා, බුධ

අප සෞරග්‍රහමණ්ඩලයේ සූර්යයාට වඩාත් ආසන්නයෙන් පිහිටි ග්‍රහයා වන්නේ බුධ යි. එය ප්‍රමාණයෙන් පෘථිවි චන්ද්‍රයාට ආසන්න වශයෙන් සමාන වෙනවා.

article

ඉන්දියාව කක්ෂගත කළ බරින් අඩුම චන්ද්‍රිකාව – කලාම්සැට් V2

ඉන්දියානු සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද “කලාම්සැට් V2” නම් බරින් අඩුම චන්ද්‍රිකාව පසුගිය දා කක්ෂගත කරනවා. එම මෙහෙයුම ගැනයි මේ.

article

පෘථිවිය හා ග්‍රහකයක් ගැටීමේ අවදානම තුන් ගුණයකින් වැඩි වෙයි

විශාල ග්‍රහකයක් ගැටීම හේතුවෙන් පෘථිවියේ මහා විනාශයක් සිදුවීමේ අවදානම කොපමණ ඉහළ ද කියලා දන්නවා ද?

article

විස්මිත මකුළු දැල්

ගෙදර මකුළු දැළක් එහෙම තිබුණොත් එය කඩා විනාශ කරනවා මිසෙක ඔබ කවදාවත් හිතුවා ද කොහොමද මකුළුවා මේ දැල් බඳින්නේ කියලා? මේ බලන්න එය කෙතරම් විස්මිත නිර්මාණයක්‌ ද කියලා.

article

ඇමසන් CEO බේසෝස්ගෙන් ‘යසන්ත’ ගැන හෙළිදරව්වක්

ඇමෙරිකාවේ “ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා” වූ ශ්‍රී ලාංකිකයා ගැන ඔබ අසා තිබුණා ද? මේ ඔහු ගැන ඇමසන් සමාගමේ CEO ලොවට ම හෙළි කළ අපූරු මතකය පිළිබඳ ව යි.

article

සෑම ඔරලෝසු මුහුණතකම 10 10 ට කටු තබා ඇත්තේ ඇයි

ඔරලෝසුවල කටු 10:10ට තියලා තියෙන්නේ ජපානයට පරමාණු බෝම්බ දැමූ වේලාව සිහිවීමට ද? අපි මේ ගැන ටිකක් හොයා බලන්න හිතුවා.

video

බැංගලෝරයේ පිහිටි ඉන්දියාවේ Silicon Valley එක

ඇමරිකාවේ silicon valley එක වගේම තාක්ෂණික නගරයක් දැන් ඉන්දියාවේත් තිබෙනවා. අද ඒ නිසා ඔවුන්ගේ බුද්ධි ගලනය සීමා වෙලා. දක්ෂයන් ඇති තරම් ඉන්න ශ්‍රී ලංකාවේත් තාක්ෂණික නගරයක් හදන්න බැරි ද?

video

ගුවන් යානයක තතු – එන්ජිම සහ බලය

ගුවන් යානයක් පියාසර කරන්නේ කොහොමද? එ් ගැන විස්තර කෙරෙන වීඩියෝ පෙළක් Roar විවරණ වෙතින් ගෙන එන්න අපි හිතුවා. අද ගෙන එන එහි පළමු වීඩියෝවෙන් ඔබට ගුවන් යානා එන්ජිම ගැන විස්තර දැන ගන්න පුළුවන්.

video

2020 දී SpaceX රොකට්ටුවකින් හඳට චාරිකාවක් යන “මයිසාවා”

SpaceX ආයතනය පසුගිය දා 2020 දී හඳට යන මුල්ම අභ්‍යවකාශ මගියා ව හෙළිදරව් කළා. ඇපලෝ සඳ ගමන් ගැන සැක තියෙන අයට නුදුරේ දී ම තමන්ට ම හඳට ගිහින් ඒ ගැන තහවුරු කරගන්න පුළුවන් වේවි.

video

ඛනිජ තෙල් වෙනුවට භාවිතයට ගත හැකි විකල්ප ඉන්ධන ප්‍රභව

බොර තෙල් නිධි සිඳී යාම හා ඛනිජ තෙල් නිධි දහනයෙන් පරිසරයට කාබන් එකතුවීම යන කාරණා නිසා විකල්ප ඉන්ධන ප්‍රභව අත්හදා බලන්නට මිනිසුන් උනන්දු වී තිබෙනවා. මේ ඉන් කිහිපයක්.

article

End of Articles

No More Articles to Load