Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක වාර්තාවක් සමඟ අපට පැරාඔලිම්පික් රන් පදක්කමක්

පැරා ඔලිම්පික් රන් පදක්කමක් සමඟ ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් විශේෂ සිදුවීම් රැසක් වාර්තා වුණා. මේ ඔබට කියන්නේ ඒ පිළිබඳව යි. 

article

2004 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා විජයග්‍රාහී එක් දින තරගාවලිය

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියක් ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයයි. මීට වසර 17කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ ලබාගත් සුපිරි එක්දින තරගාවලි ජයග්‍රහණයක් පිළිබඳව ඔබගේ මතකය අවදි කිරීමකි මේ.

article

වනිඳු සහ දුෂ්මන්ත සමඟ යළි උණුසුම් වුණු කෙළිබිම

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර යන ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනාට 2021 IPL ඉතිරි තරගවල දී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා. එහි තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

නිවී ගිය සුපිරි ජර්මානු පාපන්දු තරුව

1974 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ දී බටහිර ජර්මනිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ගර්ඩ් මුලර් නම් සුපිරි තරුව පසුගිය අගෝස්තු 15 වැනිදා සිය ජීවන ගමන නිමා කළා. මේ ඔහුගේ දස්කම් පිළිබඳ මතකාවර්ජනයක්.

video

ටෝකියෝවේ අමෙරිකානු දිය කිඳුරා

මෙවර ඔලිම්පික් උළෙලේ දී මයිකල් පෙල්ප්ස් නම් අමෙරිකානු පිහිනුම් ශූරයා නැති අඩුව පිරවීමට තවත් අමෙරිකානුවකුට හැකියාව ලැබුණා. කේලබ් ඩ්‍රෙසල් නම් ඔහු රන් පදක්කම් 5ක් දිනාගනිමින් ටෝකියෝ ඔලිම්පික් බිමේ දී සුපිරි හපන්කම් පෑවා.

video

ටෝකියෝ ඔලිම්පික් බිමේ නෙත් ඇද ගත් දසුන් 6ක්

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී සිදු වුණු මේ සුවිශේෂී සිදුවීම් හයෙන් කීයක් ගැන ඔබ කලින් දැන සිටියා ද?

video

ගෙවුණු සතියේ කෙළිබිම උණුසුම් කළ තොරතුරු

බංග්ලාදේශය ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදවා 20/20 තරගාවලිය 4-1ක් ලෙස ජයග්‍රහණය කළා. ඒ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

ලියොනල් මෙසී බාර්සිලෝනාව වෙනුවෙන් තැබූ වාර්තා 5ක්

2004-2021 කාල වකවානුවේ බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලියොනල් මෙසී පසුගිය දිනක ප්‍රංශයේ PSG ක්‍රීඩා සමාජයට එකතු වුණා. ගෙවුණු වසර 17ක කාලය තුළ ඔහු බාර්සිලෝනාව වෙනුවෙන් තැබූ වාර්තා 5ක් මේ.

article

විසි එක් වැනි සියවසෙහි දියකිඳුරා: මයිකල් ෆෙල්ප්ස්

අමෙරිකා එක්සත් ජනපද තරුණයකු 2000 වසරේ සිට 2016 වසර දක්වා සිය ඔලිම්පික් දිවිය තුළ ඔලිම්පික් පදක්කම් විසි අටකින් සිය ක්‍රීඩා දිවිය සරසවා තිබිණි. ඒ මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් ය.

article

තහනම් උත්තේජක නිසා ඔලිම්පික් පදක්කම් අහිමි වුණු සුපිරි තරු 3ක්

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට ඔලිම්පික්  පදක්කමක් දිනා ගැනීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ අයුරින් සමහර ක්‍රීඩක  ක්‍රීඩිකාවන් මහන්සි වී පදක්කම් දිනා ගැනීමට උත්සාහ කරද්දී තවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වංචාවෙන් පදක්කම් දිනා ගැනීමට මාන බලනවා.

article

2020 ඔලිම්පික් උළෙලේ අමෙරිකා-චීන මහා සංග්‍රාමය

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවට පත්වුණේ අමෙරිකාවට ජයග්‍රහණය හිමි කර දෙමින්. එහි දී චීනය සහ අමෙරිකාව ඔලිම්පික් බිමේ දී ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළේ මේ ආකාරයට යි.

article

තවමත් තීරණාත්මක ඔලිම්පික් බිමේ චීන – අමෙරිකා සටන

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 14 වන දිනය නිමාවට පත්වෙද්දී චීනය, ඇමරිකාවට වඩා රන් පදක්කම් 5ක් ඉදිරියෙන් සිටිනවා. තවත් බෙදා දීමට ඉතිරිව ඇත්තේ රන් පදක්කම් 47ක් පමණ යි. මෙවර ඔලිම්පික් සටන කෙසේ අවසන් වේවි ද?

article

End of Articles

No More Articles to Load