Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර ඔලිම්පික් රන් සටනේ ජය චීනයට හිමි වෙයිද?

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 12 වන දිනය නිමාවට පත්වෙද්දී චීනය, ඇමරිකාවට වඩා රන් පදක්කම් 7ක් ඉදිරියෙන් සිටිනවා. තවත් බෙදා දීමට ඉතිරිව ඇත්තේ රන් පදක්කම් 97ක් පමණ යි. මෙවර ඔලිම්පික් සටන කවුරුන් ජය ගනියි ද?

article

20/20 ක්‍රිකට් ජයග්‍රහණයයි: ටෝකියෝ ඔලිම්පික් පිටියයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානුවන් පරදවා ලබාගත් 20/20 තරගාවලි ජයග්‍රහණය නිසා දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් වෙද්දී ඔලිම්පික් තරග බිමෙනුත් අපූරු සිදුවීම් වාර්තා වුණා.

article

36 වසරක සෝවියට්-අමෙරිකා ඔලිම්පික් යුද්ධය

1952-1988 කාල සමයේ සෝවියට් රුසියාව සහ අමෙරිකාව ඔලිම්පික් උළෙල 8ක දී උරෙනුර ගැටුණා. ඉන් අවස්ථාවන් 5කදී අමෙරිකාව අභිබවා යාමට සෝවියට් රුසියානුවන්ට අවස්ථාව ලැබුණා.

article

ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය අද පෙරමුණට

32 වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ ජූලි 30 වැනිදා පැවති සියලු තරග ඉසව් අවසන් වෙද්දී චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා

article

ටෝකියෝ ඔලිම්පික් බිමේ අද තරග අවසන තුන්කොන් සටනක්

අද පැවති සියලු තරග ඉසව් අවසන් වෙද්දී ජපානය, චීනය සහ ඇමරිකාව යන රටවල් ත්‍රිත්වය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා තුන්කොන් සටනක නිරත ව සිටිනවා

article

තවමත් නොබිඳුණු පැරණි ම ඔලිම්පික් වාර්තා 11ක්

සමහර ඔලිම්පික් වාර්තා දශක කිහිපයක් තිස්සේ තවමත් නොබිඳී පවතිනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දශක 3කට වැඩි කාලයක් පුරාවට නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා 11ක් පිළිබඳව යි. 

article

ඔලිම්පික් උළෙලත් සමඟ පිටිය උණුසුම් වුණේ මෙහෙමයි

 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දෙවන දිනයේ තරග නිමාවෙද්දී චීනය, ජපානය සහ අමෙරිකාව යන රටවල් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.  

article

ඔලිම්පික් ඉතිහාසයේ සත්කාරක රටවල දස්කම් විස්කම්

ඔලිම්පික් ඉතිහාසයේ දී සත්කාරක රටවල්, අවස්ථා 9ක දී පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. සත්කාරක රට ලෙස කටයුතු කළත් එක ම එක රන් පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි වුණු රටකුත් ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවනවා

article

ඔලිම්පික් වරම් ලද ශ්‍රී ලාංකීය බොක්සිං විනිසුරුවරිය

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග විනිශ්චය කිරීම සඳහා ලාංකීය විනිසුරුවරියක් එක්ව සිටිනවා. ඒ පිළිබඳ වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.

video

ඔලිම්පික් ඉතිහාසයේ දකුණු ආසියානු සලකුණ

වසර 125ක ඔලිම්පික් තරග ඉතිහාසය තුළ දකුණු ආසියානු රටවල් දිනාගෙන තිබෙන්නේ රන් පදක්කම් 12ක් පමණ යි. ඉන් රන් පදක්කම් 11ක්ම හොකී ක්‍රීඩාවෙන් හිමි වුණු බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

article

ගෙවුණු සතියේ උණුසුම් වුණු කෙළි බිමේ තොරතුරු

20/20 ලෝක කුසලානය ආසන්න මොහොතක කොදෙව්වන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා 20/20 තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කළා. එය කොදෙව්වන් පිට පිටම දෙවන වරටත් 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සූදානමින් සිටින බවට ලබාදුන් ඉඟියක් ද?

article

End of Articles

No More Articles to Load