Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසයේ නම තැබූ කෙටි දුර ධාවන ශූරයෝ 4ක්

ඔලිම්පික් තරග ඉතිහාසයේ පිට පිටම පැවති තරගාවලි 3ක දී පිරිමි මීටර් 100 සහ 200 යන ඉසව්වලින් රන් පදක්කම් දිනාගැනීමට ජැමයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා. එනිසා ඔලිම්පික් ඉතිහාසයේ බිහිවුණු සුපිරිම කෙටිදුර ධාවන ශූරයා ලෙසින් ඔහු නමක් දිනාගෙන සිටිනවා

article

ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා – අමෙරීකාව

ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 1000කට වඩා දිනාගෙන සිටින එකම රට වන්නේ අමෙරීකාව යි. ඔවුන් එම පදක්කම්වලින් 581ක් මලල ක්‍රීඩා ඉසව් සහ පිහිනුම් ඉසව්වලින් ජයග්‍රහණය කළ බවයි පැවසෙන්නේ!

article

අභියෝග රැසක් මැද ඔලිම්පික් කෙළි බිම ජය ගත් චීනය

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙද්දී චීනය එකම එක ඔලිම්පික් පදක්කමක්වත් දිනා සිටියේ නැහැ. නමුත් අද වන විට ඔවුන්ගේ රන් පදක්කම් මල්ල 224ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිදු කළ බොහෝ කැපකිරීම් නිසා යි.

article

ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 6ක්

ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ රසබර සිදුවීම් රැසක් හමුවනවා. මේ කියන්නට යන්නේ ශ්‍රී ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ දී හමුවන අමතක නොවන එවන් සිදුවීම් 6ක් පිළිබඳ යි.

article

යුරෝ කුසලාන පාපන්දු පිටියේ වැඩිම ගෝල ලත් සුපිරි තරු 4ක්

වසර 53කට පසුව ඉතාලියට ශූරතාවය හිමිකරදෙමින් නිමාවට පත්වුණු යුරෝ කුසලාන තරගාවලියේ දී සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තාවක් බිහිකළා. ඒ යුරෝ කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්. ඒ ගැන වැඩි යමක් මේ ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිම ගැන විමසුමක්

ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම වසර 28කට පසුව මෙවර කෝපා ඇමෙරිකා පාපන්දු ශූරතාවය දිනාගත්තා. එය ඇතුළුව පසුගිය සතියේ ක්‍රීඩා පිටියේ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ඔබට මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

ඔලිම්පික් ඉතිහාසයේ රනින් බැබළුණු සුපිරි තරු 5ක්

වසර 125ක ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා නම් කරන්න ඔබට පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ මේ ලිපිය කියවල දැනගන්න පුළුවන්.

article

ඔලිම්පික් බිම තහනම් ලාංඡන එකතු කරන්නෝ

ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි පැවැත්වෙද්දී සමරු ලාංඡන රැස් කරන්නන්ට තරග බිමට ඇතුළුවීමට අවසර ලැබෙනවා. කොරෝනා වසංගතය නිසා ඔවුන්ට මෙවර ටෝකියෝ ඔලිම්පික් බිම තහනම් වී තිබෙනවා.

video

වැටි වැටි නැගිට්ට ඉන්දීය ක්‍රිකට්

ඉන්දියාවට 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත යන්නට සිදුවුණා. එලෙස ඇදවැටුණත්, ක්‍රිකට් ලෝකයේ එවරස්ට් ගිර තරණය කරන්නට පසු කලෙක ඔවුන්ට හැකි වුණා. මේ ඔවුන් ගිය ඒ ගමන ගැන සටහනක්.

article

ටෝකියෝ ඔලිම්පික් වරම් ලද ශ්‍රීලාංකීය සුපිරි ක්‍රීඩා තරු

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අප ඔබ වෙත ගෙන එනවා.

article

ලෝඩ්ස් පිටිය: ක්‍රිකට් ලොව රන් දෙවොල

ක්‍රිකට් ලොව රන් දෙවොල යනුවෙන් හඳුන්වන ලෝඩ්ස් ක්‍රිකට් පිටිය වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩා පිටිය බව ඔබ දන්නවාද?

video

ඔලිම්පික් ඉතිහාසයේ අප්‍රසිද්ධ කතා 4 ක් 

රටවල් රැසක සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී අමතක නොවන සිදුවීම් එමටයි. ඒ අතරින් වාර්තා වුණු අමතක නොවන සිදුවීම් කිහිපයක් පිළිබඳ යි මේ.  

article

End of Articles

No More Articles to Load