Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුද්දගෙ කාලේ අපි ක්‍රිකට් ගැසු තාලේ

කෝපි සහ තේ වතු වගාවේ නිරත වූ ඉංග්‍රීසි ජාතිකයන් විනෝදාංශයක් ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙනවා. මෙරට මුල්ම ක්‍රිකට් ක්‍රිඩාංගණත් උඩරට කඳුකරයේ තේවතු ආශ්‍රිතව ආරම්භ වී තිබෙන්නේ මේ නිසයි.

article

ක්‍රිකට් සිහිනය අතැර දමා වේගයට පෙම් බැඳි තරුව

ඔහු බීජිං නුවරට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර දිනූ  සිය කිරුළ රැකගැනීමේ අරමුණෙනි. ඔහු තුන්වන  මංතීරුවේය ,ඔහූගේ ප්‍රතිවාදීන් ඔහුට දෙපසිනි.ජය කණුව ඔහුට මීටර් සියයක් දුරිනි.

article

එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 තරග පුරාණය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය එංගලන්තයේදී මේ දිනවල පැවැත්වෙනවා. එයට සමගාමීව අප ඔබ වෙත ගෙන එන්නේ එංගලන්ත – ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් තරග පුරාණයයි.

article

යුරෝ සහ කෝපා ඇමෙරිකා සමග පාපන්දු වසන්තය යලි ඇරඹෙයි

2020 යුරෝ කුසලානය පසුගිය ජූනි 11 වන දා ආරම්භ වුණා. එහි උද්‍යෝගය දෙගුණ කරමින් දකුණු ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩාකරන රටවල් අතර ශූරයා කවුරුන්දැ යි උරගා බැලෙන කෝපා ඇමෙරිකා තරගාවලියත් ජූනි 14 වනදා ආරම්භ කෙරුණා.

article

මුරලි එංගලන්ත බිමේ සිදුකළ හොඳම ටෙස්ට් පන්දුයැවීම් 5ක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු දක්ෂතම පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් සිය තරග දිවිය තුළ ටෙස්ට් කඩුලු 800ක් බිඳදැමීමට සමත් වුණා. එනිසා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා ලෙස වැජඹෙනවා.

article

චෙල්සි පිල යුරෝපීය ශූරයන් වෙමින් මෙවර පාපන්දු සමය නිමවෙයි

මේ වසරේ UEFA චැම්පියන්ස් කුසලාන අවසාන මහා තරගය පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වුණා. ගිය වසරේ සේම මෙවරත් එය තුර්කියේ පැවැත්වීමට තීරණය කළත්, කොරෝනා සීමාකිරීම් නිසා පෘතුගාලයට ගෙන යනු ලැබුවා.

article

අපේ පර්සි ක්‍රිකට් තරුවකගේ ජීවිතය බේරාගත් හැටි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් බිහිවුණු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු සර් ගාෆීල්ඩ් සෝබර්ස්, 1980 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. සෝබර්ස්ගේ පුහුණු කිරීම් යටතේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමගින් ඉදිරියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 1983 ලෝක කුසලානයේ දී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. 

article

ලොව වේගවත්ම රේස් තරගාවලිය “ෆෝමියුලා වන්” ගැන දැනගනිමු

විවිධ වර්ගයේ මෝටර් රථ සම්බන්ධ වන ධාවන තරගාවලි විශාල ප්‍රමාණයක් ලෝකයේ පැවැත්වෙනවා. හැබැයි ඒ අතරින් ගොඩදෙනෙකුට එක පාරම මතක්වෙන තරගාවලිය තමයි ෆෝමියුලා වන්. ඇත්තටම ලෝකයේ ජනප්‍රියම මෝටර් රථ ධාවන තරගාවලිය වන්නේ ෆෝමියුලා වන්.

article

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා සම්බන්ධ රස කතා 3ක්

“ක්‍රිකට් ක්‍රීඩාවේ පියා” වශයෙන් හඳුන්වනු ලබන විලියම් ගිල්බට් ග්‍රේස්, 1880-1899 තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණු ග්‍රේස් 60 වැනි විය දක්වාම පළමු පෙළ ක්‍රිකට් තරගවලට සහභාගි වුණු බව සඳහන් වනවා.

article

ලෝක පාපන්දු තරග රටාව සහ සුපර් ලීග් විරෝධය

සෑම ක්‍රීඩාවකටම මෙන් පාපන්දු සඳහාත් ජාත්‍යන්තර සංවිධාන පිහිටුවා තිබුනත් ඔවුන්ට එල්ල වී ඇති අභියෝගය සුළුපටු නැහැ. නව යුරෝපීය සුපර් ලීග් තරගාවලියක් ඇරඹීමට පසුගිය දා යෝජනාවීම ඒ අභියෝගය තවත් තීව්‍ර කළා.

article

එක්දින කඩුලු ත්‍රිත්වයේ රජු- ලසිත් මාලිංග

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ලසිත් මාලිංග යි. ඔහු එම කඩුලු ත්‍රිත්ව ලබාගත් අවස්ථා 3ම ඔබට මතක් කරගන්න පුළුවන් ද?

video

End of Articles

No More Articles to Load