Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මංගල ටෙස්ට් තරගයේ දී දස්කම් දැක්වූ ලාංකීය පන්දු යවන්නන්

2021 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ පිටියේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 209ක ජයක් හිමිවුණා.

article

ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන්ව ඇති සුපිරි ක්‍රිකට් වාර්තා 10ක්

ශ්‍රී ලංකාව එක් යුගයක ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටියා. ලංකා කණ්ඩායම එනිසා තවමත් ක්‍රිකට් වාර්තා රැසකට උරුමකම් කියනවා. ඒ වාර්තා අතරින් ඇතැම් ඒවා ලෙහෙසියෙන් බිඳීයාමට ඉඩ තිබුණත්, තවත් සමහර වාර්තා පහසුවෙන් බිඳ දමන්නට හෝ සම කරන්නට අමාරු යි.

article

’96 දී අරවින්ද කෙන්යාවට බැටදුන් හැටි

1996 ලෝක කුසලානයේ දී අරවින්ද කෙන්යානුවන්ට එරෙහිව අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා. එම ඉනිමේ දී ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කිහිපයක් පිහිටුවීමට ද හැකියාව ලැබුණා.

video

එක්දින පිටියේ දී ලකුණු 40ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම්

1971 ජනවාරි 5 වැනිදා ලොව පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා.

article

මංගල ටෙස්ට් තරගයේ දී ශතක ලබාගත් ලාංකීය පිතිකරුවෝ

පසුගිය මාර්තු 21 වැනිදා ඇන්ටිගුවාවේ විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා-කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වුණා. එම තරගයේ දී කොදෙව්වන්ට වඩා ලකුණු 102ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ලකළා.

article

වාර්තා පිට වාර්තා තැබුණු ඉන්දීය පිලේ පාකිස්ථාන සංචාරය

සාම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දු-පාකිස්ථාන තරග, වෙනත් රටවල් අතර තරගවලට වඩා උද්වේගකර ස්වරූපයක් ගැනීම මේ තරගාවලිය තවත් තියුණුවීමට බලපෑම් කළ එක් කරුණක් විය. 2006 වසරේ ජනවාරි මස 13 වන දා පාකිස්ථානයේ ලාහෝර් නුවර දී තරගාවලියේ පළමු තරගය ආරම්භ විය.

article

ශ්‍රී ලංකාව කොදෙව් දූපත්වල දී ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වුණේ 1997 වසරේ දී යි.

article

දකුණු අප්‍රිකාවේ දී සංගාගෙන් අමතක නොවන ඉනිමක්

2011 ලෝක කුසලාන පරාජයත් සමග කුමාර් සංගක්කාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර, ඊළඟට නායකත්වයට පත්වූයේ තිලකරත්න ඩිල්ශාන්. ඔහුගේ නායකත්වය යටතේ ලැබුණු මුල් තරගාවලි කිහිපයම ඉතා අසීරු ඒවා වුණා. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත සංචාරය, ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය, සහ පකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති සියලු එක්දින හා ටෙස්ට් තරගාවලි පරාජයට පත්වුණා.

article

කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් 20/20 ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ 20/20 තරගාවලිවලට සහභාගි වීම සඳහා පසුගිය දිනෙක බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා සංචාරය කළා.

article

කල්කටාවේ දී ඉන්දියානුවන් අසරණ වුණු දවස

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් පිටියට රැස්ව සිටි ලක්ෂයකට අධික ඉන්දියානුවන්ව අසරණ කරමින් ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මෙහෙම යි.

video

End of Articles

No More Articles to Load