Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

IPL කුසලාන තරග බිමේ සිව්කොන් සටනක්

IPL තරගාවලියේ 49 වන තරගය නිමාව දකින විට චෙන්නායි, දිල්ලි සහ බැංගලෝර් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. එම තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳවයි මේ.

article

රග්බි පිටියේ නිහඬ සටන්කරු: ඕල්බ්ලැක්ස් රීචී මැකෝ

රගර් ක්‍රීඩාවට ප්‍රිය කළ අවුරුදු 18 වයසැති කොලු ගැටයකුට සිය මාමා1998 වසරේදි  අපූර්ව ප්‍රශ්නයක් යොමු කළේ ය. එම ප්‍රශ්නය නම් Do you want to be a all black? යන්න යි.

article

චෙන්නායි සුපර් කිංග්ස් IPL සටනේ පෙරමුණට

 මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ 39 වන තරගය නිමාව දකින විට චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. ඒ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ යි මේ.

article

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල යුපුන් තවත් ඉහළට

යුපුන් අබේකෝන් නම් ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූරයා පසුගිය දිනක පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 40 දෙනා අතරට පැමිණීමට සමත් වුණා. ඒ පිළිබඳ ව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳයි මේ.

article

20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රීලාංකික හොඳ ම ඉනිම්

2021 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකටවත් වඩා අඩු කාලයක්. 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ යටගියාව පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

article

පේලේගේ 50 වසරක් පැරණි වාර්තාවක් මෙසී බිඳ දමයි

ආජන්ටිනාවේ ලියොනල් මෙසී, පේලේගේ වසර 50ක් පැරණි පාපන්දු වාර්තාවක් පසුගිය දිනක බිඳ දැමුවා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් ගැනයි මේ.

article

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රීලංකාව ලබා ගත් 20/20 ජයග්‍රහණ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත 20/20 තරගාවලිය අද (10) සවස ආරම්භ වනවා. ඊට පෙර ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරග පුරාණය පිළිබඳ ඔබට සිහිපත් කරන්නට අප කල්පනා කළා.

article

රොනාල්ඩෝගේ මැන්චෙස්ටර් යුනයිටඩ් පළමු සමයේ දස්කම්

මේ ලිපිය 2003 සිට 2009 වසර තෙක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම පළමු සමයේ දැක්වූ දක්ෂතා ගැන යි.

article

ශ්‍රී ලංකාව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක් ලද සතියක නිමාව

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල අවසානයේ දී ශ්‍රී ලංකාව රටවල් 162ක් අතුරින් 57 වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරීම ‘ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව’

2021/22 පාපන්දු සමය ආරම්භ කරමින් ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව අගෝස්තු 31 වනදා අවසන් වුණා. ඒ පාපන්දු ලෝලීන් අපේක්ෂා නොකළ පෙරළිකාරී ක්‍රීඩක මිලදී ගැනීම් සහ විකිණීම් රැසක් සිදු වීමෙන් අනතුරුවයි.

article

2021 පැරාලිම්පික් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්

මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ අතර, එහි හෙල්ල විසි කිරීමේ ඉසව් දෙකක දී රන් හා ලෝකඩ පදක්කම් දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් F46 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමත්, දුලාන් කොඩිතුවක්කු F44 කාණ්ඩයේ ලෝකඩ පදක්කමටත් හිමිකම් කීවේ ශ්‍රී ලංකා ධජය ඉහළට ම ඔසවා තබමිනි.

article

ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝක වාර්තාවක් ද සමඟින් දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කම දිනාගත්තා. එය ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් තරග ඉතිහාසයේ දිනාගත් මුල්ම රන් පදක්කම යි.

video

End of Articles

No More Articles to Load