Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනිඳුගේ වාර්තාගත 20/20 සුපිරි දස්කම්

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පිට පිටම කඩුලු ත්‍රිත්ව දවා ගැනීම් දෙකකින් පසු සිය ක්‍රිකට් දිවියේ පළමු වරට ICC පිරිමි T20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නට සමත් වුණා! මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ඉන්දියාව 20/20 ලෝක කුසලාන තරගාවලියෙන් විසිවෙන ලකුණු

2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටය යටතේ පැවති තරගවල දී පිට පිට ම සිය දෙවන පරාජයත් උරුම කරගත් ඉන්දියානුවන් තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

article

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයෝ

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රීඩකයන් පෑ හපන්කම් පිළිබඳව මෙම ලිපියෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කරනවා.

article

ශ්‍රී ලංකා ජයග්‍රහණයකින් ඇරඹුණු T20 සුපිරි 12 වටය

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. එම තරග වටය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් රැකගෙන සිටිනවා.

article

ශ්‍රී ලංකා දස්කම් ඉස්මතු වුණු T20 ලෝක කුසලානයේ පළමු වටය

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. එම තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා. නිමා වුණු  පළමු වටයේ තරගවල ඉරණම විසඳුණු ආකාරය සහ වාර්තා වුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරුයි මේ.

article

ශ්‍රී ලංකා පාපන්දුව එදා මෙදාතුර ඉහළට එසැ වූ ක්‍රීඩකයෝ

ගෙවුණු දශක හතක පමණ කාලය තුළ දක්ෂ ක්‍රීඩකයක් රැසක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. තවත් එවන් සුපිරි පාපන්දු තරුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේ දී එකතු වුණා. ඔහු නමින් අහමඩ් වසීම් රාසික්.

video

2014 T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා ජයග්‍රහණය

7 වැනි වරටත් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය 17 වැනිදා ඇරඹුණා. එය නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනවා. එදා 2014 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා. ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ ශ්‍රී ලංකාව සිය මංගල 20/20 ලෝක කුසලාන ජයග්‍රහණය වාර්තා කළා.

video

ICC T20 ලෝක කුසලාන තරගාවලිය සමඟ පිටිය උණුසුම්

2021 ICC T20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ වුණා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව මෙම ලිපියෙන් ඔබ වෙත තොරතුරු ගෙන එනවා.

article

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වුණු සුවිශේෂී ක්‍රීඩා ජයග්‍රහණ

දිනේෂ් ප්‍රියන්ත ලෝක වාර්තාවක් සමඟින් පැරා ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමත් සමඟ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තා. ඒ නිසා ඒ පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

article

20/20 ලෝක කුසලාන අවසන් තරගවල ශ්‍රී ලාංකීය සලකුණ

20/20 ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම අවසන් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ රට ලෙසින් ඉතිහාසගත ව සිටින්නේ ශ්‍රී ලංකාව යි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එම 20/20 ලෝක කුසලාන අවසන් තරග පිළිබඳ තොරතුරු යි.

article

චෙන්නායි කණ්ඩායමට IPL අවසන් සටනට වරම්

මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් මුල්ම කණ්ඩායම බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවස්ථාව ලැබුණා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට පෑයූ අලුත් ම තරුව- චරිත් අසලංක

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී චරිත් අසලංක නම් තරුණ පිතිකරුවා පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය පවා හිමි වුණා. අසලංක එදා සිට අද දක්වා ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් ගැන කතා කරන්නට ඒ නිසා අප තීරණය කළා.

article

End of Articles

No More Articles to Load